Chemistry ලීක් වීම

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    හැම අවුරුද්දකම පේපර් එකකට අනිවාම අරිනවා තමා මොකෙක් හරි.
    :lol::lol::lol::lol::lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉකෙනවනෙ දැන් එතකොට අපි ආයෙ පාඩම් කරන්න ඕනෙද ? විභාගෙ ඉවරයි කියල හිත හදාගත්ත :angry: :sorry:
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    lol u e widihatama e tikema deelada? poddak wath wenas karanne natuwa? :lol:

    dan itin uta chemistry ganan wenuwata kooru ganan karanna thama wenne :rofl:
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    ඇමරිකාවෙ ඉන්න උන් හිතං ඉන්නෙ උන් දිව්‍ය ලෝකෙ ඉන්නව කියල තමා :yes:

    ඇමෙරිකාව වගේද බන් දිව්‍ය ලෝකේ!ඇවිත් බලපන් සුද්දියෝ මුකුන්ද හිතෙනවා...මෙහෙට රැයක් දවාලක් නැහැ බන්...හැම වෙලේම එළියයි!එකම ප්‍රශ්නේ මෙහෙ ජනාදි පති scurvy බන්..:baffled:උබත් a/l කරලා වරෙන් මම සප් එක දෙන්නම්!
     
    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    මම හිතන්නෙ හැමෝටම ලකුණු දෙයි. පාස් මාර්ක් එක 50 කරයි. එහෙමයි දැනට කතාව යන්නෙ..​

    apo ehema unoth anathai oi
    kisi wadaknane ehema karala
     
    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    ඉකෙනවනෙ දැන් එතකොට අපි ආයෙ පාඩම් කරන්න ඕනෙද ? විභාගෙ ඉවරයි කියල හිත හදාගත්ත :angry: :sorry:

    man pera campus ekekgn ahuwa chema paper eka hdana professorgen ahann kiyala.u kiyl uta kiwwalu paper ekak hadanna readyweala inn kiyl,
     
    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    මට නම් පේන විදිහට ඕක උගේ classes promote කරගන්න කරපු උප්පරවැට්ටියක්. විභාග ශාලාවේ ඉන්න ශාලාධිපති කෙනෙක්, සුපර්වයිසර් කෙනෙක් හරි කාර්යාල සහයක හරි අල්ලාගෙන paper එක බෙදුවට පස්සේ එකේ photo එකක් අරගෙන මුට යවන්න ඇති. ඌ paper එක ඉවර වෙන්න කලින් ඒක duplo කරලා වැඩා වගේ 1 කොටස ඉවර වෙලා එලියට එන එවුන්ට බෙදන්න ඇති.
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    මට නම් පේන විදිහට ඕක උගේ classes promote කරගන්න කරපු උප්පරවැට්ටියක්. විභාග ශාලාවේ ඉන්න ශාලාධිපති කෙනෙක්, සුපර්වයිසර් කෙනෙක් හරි කාර්යාල සහයක හරි අල්ලාගෙන paper එක බෙදුවට පස්සේ එකේ photo එකක් අරගෙන මුට යවන්න ඇති. ඌ paper එක ඉවර වෙන්න කලින් ඒක duplo කරලා වැඩා වගේ 1 කොටස ඉවර වෙලා එලියට එන එවුන්ට බෙදන්න ඇති.

    එතකොට බන් ඌ කියල තියෙනව නේද ඌ අන්තිමට දුන්න පේපර් එකත් එක්ක compare කරන්න කියල? උගෙ පචයක්ද මේක? :baffled::baffled:
     
    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    එතකොට බන් ඌ කියල තියෙනව නේද ඌ අන්තිමට දුන්න පේපර් එකත් එක්ක compare කරන්න කියල? උගෙ පචයක්ද මේක? :baffled::baffled:

    Boru ban. U ejhema ekak karala nehe.
     
    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    Chemistry ලීක්වීම 08-21-2017 08:38 AM ube yaaluwa profata, Pk
    dena ekekda? bor wela
    athi

    ube amma uta puka denawalu bn.paw uba.ammawa hadaganin