pissuda yakoooo!!!
F wala oxidation eka mona bettak ekka thibunath wenas wenne naaaa! (-1) ma thamaa...
eeka sadaakaalika nowenaswana sathyayak!![]()



ෆ්ලුවොරීන් තමයි ආවර්තිතා වගුවේ විද්‍යුත් ඍණතාව උපරිම මූලද්‍රවය ඒ නිසා කිසිම පරමාණුවකට ෆ්ලුවොරීන් ගෙන් ඉලෙක්ට්‍රෝන ලබාගන්න බැහැ.. ෆ්ලුවොරීන් වල එකම සහ උපරිම ඔක්සිකරණ තත්වය -1 ..
මචං 0 නෙවද ?F2 වලදී
ethokata apita ethana -1 kiyala hithanna wenawa! 