I CHEM ( institute of chemical science ) එකේ degree එක කරලා Phd එකකට යන්න බලාපොරොත්තු වෙනවනම් ,
1). එයට සපුරා ගත යුතු අවශ්‍යතා මොනවද ? (GPA /special degree / Msc )
2). මෙය degree එකක් නොවනත් වසර 4 ක special degree එකකට සමාන යැයි පැවසෙනව, එය සත්‍යයක් ද?
3).පෞද්ගලික අංශයේ හෝ රජයේ විශ්ව විද්‍යලයක් මාර්ගයෙන් රසායන විද්‍යාව Phd දක්වා යෑමට බලාපොරොත්තු වේ නම් සපුරා ගත යුතු අවශ්‍යතා මොනවාද ?