chemistry

imscncl

Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    සක්‍රියතා ශ්‍රේණිය පාඩම් කර්න
    කවිය
    සහ අනෙකුත් කවි දන්නවනම් කියන්න
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    පොත්ත බේරුණු කැහැටු සෝමට මැගී ඇලිසා මැංචි තුන්දෙන
    කොට්ට යකඩෙන් කැඩුණු නිකටට ගසාලා ටිකකින් ලෙඩක් දෙන
    හද්ද කොළඹට ආස ඇති ඇන්ටිගේ බිනරිට රසයෙ-රස දෙන
    රිද්දවාලා පැන්නලූ රත්තරන් මුද්දත් රැගෙන නන්දන
     
    • Like
    Reactions: imscncl

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    පොත්ත – පොටෑසියම්
    බේරුණු – බේරියම්
    කැහැටු – කැල්සියම්
    සෝමට – සෝඩියම්
    මැගී – මැගිනිසියම්
    ඇලිසා – ඇළුමිනියම්
    මැංචි – මැන්ගනීස්
    තුන්දෙන- තුත්තනායගම්
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    කොට්ට – කොබෝල්ට්
    යකඩෙන් – යකඩ
    කැඩුණු – කැඩ්මියම්
    නිකටට – නිකල්
    ටිකකින් – ටින්
    ලෙඩක් – ලෙඩ්
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    හද්ද – හයිඩ්‍රජන්
    කොළඹට – කොපර්
    ආස – ආසනික්
    ඇන්ටිගේ – ඇන්ටිමනි
    බිනරිට – බිස්මත්
    රසයෙ-රස- රසදිය
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    රිද්දවාලා – රිදී
    පැන්නලූ – ප්ලැටිනම්
    රත්තරන්- රත්රන්