Chemistry_වැඩකරුවන්

cnk_123

Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    chemistry වැඩ කරුවකුගේ උදව්වක් ඕනි. ඉන්නවනම් මේකට reply එකක් දාන්න. මට water quality ගැන පොඩි research එකක් කරන්න ඕනි help එකක් දෙන්න :):):):)
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    what u need

    මට දැනගන්න ඕනි මචන් කොහොමද බීමට සුදුසු ජලයේ තත්වය පරික්ෂා කරන්නේ කියල ඒ කියන්නේ ජලයේ තිබෙන මොනගෙන්ද මේක බලන්නේ කියන එක. එක ලෝකෙම පිළිගත්තා standard එකක් වෙනවනම් හොඳයි.
     

    udaragun

    Well-known member
  • Jul 27, 2010
    1,546
    115
    63
    මට දැනගන්න ඕනි මචන් කොහොමද බීමට සුදුසු ජලයේ තත්වය පරික්ෂා කරන්නේ කියල ඒ කියන්නේ ජලයේ තිබෙන මොනගෙන්ද මේක බලන්නේ කියන එක. එක ලෝකෙම පිළිගත්තා standard එකක් වෙනවනම් හොඳයි.[/QU

    call me
     

    sska

    Member
    Sep 27, 2014
    19
    1
    3
    have to check..

    physio-chemical parameters -Mainly...PH-6.5-8.5,TDS-(mg/l) 500 -2000 others Turbidity- (NTU) 2 8,Conductivity-μs/cm 750 3500,Total solids

    Micro biologically - total plate count ,Yeast and mold ,Coliform

    u can get more information from (slsi library)-Sri Lanka Standards for potable water – SLS 614, 1983
     

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    im in Dubai where here drinking water refined from sea water. and we use bottled water.

    but water quality may change with various reasons.

    i am using TDS - Total Dissolved Solids meter which measure TDS value.

    TDS.jpg


    this is my TDS values
    Dubai water authority - 110
    Sharjah - 180
    Ajman - 200

    bottled water - 180

    my home ROS system with 5 filters - 10

    http://www.pureaqua.com/en/systems/brackish-tap-water-reverse-osmosis-systems