Chennail 11 hours transit

LokuKaluwa

Active member
  • Oct 13, 2013
    155
    83
    28
    Colombo
    පොඩි idea එකක් ගන්න ඕන. මම ජූලි වල පොඩි ටුවර් එකක් දාන්න යනවා. මට චෙන්නයි වල පැය 11ක් transit තියනවා. මට දැනගන්න ඕන චෙන්නයි Airport එක ඇතුලේ හොටෙල් එකක් තියනවද මට room එකක් අරන් ඉන්න පුලුවන්. පැය 11ක් පුටුවක් උඩට වෙලා ඉන්න අමාරුයි බන්
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,609
    24,637
    113
    Fantasy
    පොඩි idea එකක් ගන්න ඕන. මම ජූලි වල පොඩි ටුවර් එකක් දාන්න යනවා. මට චෙන්නයි වල පැය 11ක් transit තියනවා. මට දැනගන්න ඕන චෙන්නයි Airport එක ඇතුලේ හොටෙල් එකක් තියනවද මට room එකක් අරන් ඉන්න පුලුවන්. පැය 11ක් පුටුවක් උඩට වෙලා ඉන්න අමාරුයි බන්
    ඒ පැය 11 ට තව පාරක් ලංකාවට ඇවිත් ගියොත් නරකද
     
    LokuKaluwa

    Active member
  • Oct 13, 2013
    155
    83
    28
    Colombo
    they have Lounge cost somewhere 25usd as I remember. wen you book. book with lounge and you will get 11 hour lounge stay
    otherwise it will limit 3-4 hrs
    They have 2 lounges available for International Terminal. Per booking maximum stay is 3 hours for $29 :confused: Seems like If i want it for 9 hours, i might have to do 3 separate bookings which seems not practical. :no:
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,015
    3
    118,565
    113
    Gampaha
    එළි බැහැල ඇවිදින්න බැරිද...
    පොඩි ශොපිං පාරක් දාන්න වගේ..
     
    • Like
    Reactions: NRTG

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,874
    3,201
    113
    පොඩි idea එකක් ගන්න ඕන. මම ජූලි වල පොඩි ටුවර් එකක් දාන්න යනවා. මට චෙන්නයි වල පැය 11ක් transit තියනවා. මට දැනගන්න ඕන චෙන්නයි Airport එක ඇතුලේ හොටෙල් එකක් තියනවද මට room එකක් අරන් ඉන්න පුලුවන්. පැය 11ක් පුටුවක් උඩට වෙලා ඉන්න අමාරුයි බන්
    පිස්සුද ? යකෝ ලන්කාවෙන් ඔනාතරම් fligt තියනවා චෙන්නායි.
     
    • Haha
    • Like
    Reactions: psenarath and NRTG

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    පොඩි idea එකක් ගන්න ඕන. මම ජූලි වල පොඩි ටුවර් එකක් දාන්න යනවා. මට චෙන්නයි වල පැය 11ක් transit තියනවා. මට දැනගන්න ඕන චෙන්නයි Airport එක ඇතුලේ හොටෙල් එකක් තියනවද මට room එකක් අරන් ඉන්න පුලුවන්. පැය 11ක් පුටුවක් උඩට වෙලා ඉන්න අමාරුයි බන්
    yako 11 transit ubata yanna one kohetada?
    direct flight daganin
     
    • Like
    Reactions: NRTG

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    ow hotels thiyenawa, but eka thiyenne metro eke (in between Domestic & Int)
    around 2k inr per day as I remember, I stayed there cus I had a long transit as well