Cheque එකක් මාරු කරන්න

gosmart

Member
Oct 24, 2010
568
174
0
බන්ටු;14979413 said:

අපෝ dividend cheque එකක් deposit කරන එක මහ ලොකු scene එකක් නෙමෙයි. ඕන තරම් එනවා. සම්පත් එකට පලයන්. Counter එකේ ඉන්න කෙනා කියයි manager ට කියල sign කරන එන්න කියල. That 's all බන් .
ලොකුවට ගන්න දෙයක් නෑ . :yes:

එල එල. මම හෙටම යනවා :yes::yes::yes::yes: