අපෝ dividend cheque එකක් deposit කරන එක මහ ලොකු scene එකක් නෙමෙයි. ඕන තරම් එනවා. සම්පත් එකට පලයන්. Counter එකේ ඉන්න කෙනා කියයි manager ට කියල sign කරන එන්න කියල. That 's all බන් . ලොකුවට ගන්න දෙයක් නෑ . :yes: එල එල. මම හෙටම යනවා...