Cheque book එක ගැන කියලා දීහන් කෝ

umesh001

Junior member
  • Mar 22, 2024
    26
    44
    13
    මොකටද business කරන අයට Cheque book එකක් දෙන්නේ? සල්ලි අරන් තැන තැන යන එක අවදානම් නිසා ද? නැත්නම් ඉස්සරහට දින දාලා Cheque එකක් දීල ණයට බඩු ගන්න පුළුවන් නිසා ද?

    සල්ලි වලින් ගනුදෙනු කරන ඕන දෙකට Cheque එකක් දෙන්න පුළුවන් ද? ගෘහ භාණ්ඩ ගන්නකොට, සිල්ලර බඩු ගන්නකොට, සේවාවක් ගන්නකොට එහෙම?

    Cheque එකක දිනේ විදිහට ඉස්සරහට තියෙන දිනයක් (මාස දෙක තුනකින් දවසක් වගේ) දාන්න පුළුවන් නේද?
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    මොකටද business කරන අයට Cheque book එකක් දෙන්නේ? සල්ලි අරන් තැන තැන යන එක අවදානම් නිසා ද?
    එක හේතුවක්, උස්සගෙන යාමේ පහසුව. විස්තර තියන එක. වගේ දේවල්

    නැත්නම් ඉස්සරහට දින දාලා Cheque එකක් දීල ණයට බඩු ගන්න පුළුවන් නිසා ද?

    Cheque එකක දිනේ විදිහට ඉස්සරහට තියෙන දිනයක් (මාස දෙක තුනකින් දවසක් වගේ) දාන්න පුළුවන් නේද?
    ඉදිරි දින වලට චෙක් දෙන එක තහනම්. මිනිස්සු කළා ට. චෙක් පොතක් ගන්නකොට ලැබෙන බැංකුවේ පොඩි අකුරින් තියන terms ^ condition කියෝපන්

    සල්ලි වලින් ගනුදෙනු කරන ඕන දෙකට Cheque එකක් දෙන්න පුළුවන් ද?
    ගෘහ භාණ්ඩ ගන්නකොට, සිල්ලර බඩු ගන්නකොට, සේවාවක් ගන්නකොට එහෙම?
    ගන්න කෙනා කැමති නම් පුළුවන්
     

    umesh001

    Junior member
  • Mar 22, 2024
    26
    44
    13
    එක හේතුවක්, උස්සගෙන යාමේ පහසුව. විස්තර තියන එක. වගේ දේවල්


    ඉදිරි දින වලට චෙක් දෙන එක තහනම්. මිනිස්සු කළා ට. චෙක් පොතක් ගන්නකොට ලැබෙන බැංකුවේ පොඩි අකුරින් තියන terms ^ condition කියෝපන්


    ගන්න කෙනා කැමති නම් පුළුවන්
    තැන්කු...
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    Cheques use karaddi money management easy ussan yanna adalama kenata payment eka karanna safety wage dewl tianawa. Dn habei hugak cheques use karana eka adu karanawa SLIPS tama dn use kranne payments kranna businesses large scale eka cheques walata wadiya easy
     
    • Like
    Reactions: umesh001