මචන් දන්නා කෙනෙක් මට හරියටම කියාපන්කෝ Chernobyl සිද්දිය ගැන?![]()




මටත් ඕන දැනගන්න


මම ඔකට ගියා.... රාජකාරියට කැඳවුම 4න්......![]()



Modern warfare එක මතක් උනා කියහන්කෝ.කොහොමද Cpt.MacMillan එක්ක ගහන mission දෙක.
![]()

:')හා![]()
මම නම් රාජකාරියට කැඳවුම 6නුත් ගියා, පුලුවන් නම් කියපන් Mission එක මොකක්ද කියලා![]()
