Chernobyl_වසර_30කට_පසු

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    April 26, 1986

    2009 මම මේක බලන්න ගියා . හිතා ගන්නත් බැහැ . මෙච්චර ලගට යන්න දුන්නේ නැහැ 3 වෙනි POINT එක ලග ඉදන් බලන්න දුන්නේ .​
     

    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    TFS :)

    You must spread some Reputation around before giving it to Wolverine GTR again. :sorry:
     

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    ආහ්, One shot - One Kill එක.සිරාවට අර අන්තිම හරියේ MacMillan කාරයව කණ්ඩියක් උඩ තියාගෙන පරිස්සම් කරන්න එපැයි, බේරගන්න හෙලි එක එනකම්. :dull::dull: පිස්සු හැදෙනව යකෝ. :baffled: :baffled:

    ඒකව බේරන්න දෙයක් නැහැ බන්. එක ගේම ගහනවා අපි හැංගිලා හිටියත්. මම එක පාරක් එක ගහද්දි අර කොනක තියෙනවා පොඩි hut එකක්. මම එක අස්සේ හැංගිලා හිටිය වෙඩි තියන්නේ නැතුව. :rofl::rofl::rofl: එත් හෙළිය බාන්න ඔන්න මෙන්න තියෙද්දී මැරුණා :dull::dull: එක පාරක් අරුව උස්සගෙන හෙළියට යද්දී හෙළියට නගින්න ඔන්න මෙන්න තියෙද්දී වෙඩි වැදිලා මල :dull::dull:
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ඒකව බේරන්න දෙයක් නැහැ බන්. එක ගේම ගහනවා අපි හැංගිලා හිටියත්. මම එක පාරක් එක ගහද්දි අර කොනක තියෙනවා පොඩි hut එකක්. මම එක අස්සේ හැංගිලා හිටිය වෙඩි තියන්නේ නැතුව. :rofl::rofl::rofl: එත් හෙළිය බාන්න ඔන්න මෙන්න තියෙද්දී මැරුණා :dull::dull: එක පාරක් අරුව උස්සගෙන හෙළියට යද්දී හෙළියට නගින්න ඔන්න මෙන්න තියෙද්දී වෙඩි වැදිලා මල :dull::dull:

    උඔ හෙන අත්මාර්ත කාමී එකෙක් :dull: පව් අරූ...:frown:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වෝකිං ඩෙඩ් වල වගේ පාලුවට ගිහිං දැක්කාම ආසාවෙ බෑ :love: :love:
     

    blue_in_rio

    Well-known member
  • උඔ හෙන අත්මාර්ත කාමී එකෙක් :dull: පව් අරූ...:frown:

    සිරාවට යකෝ, මම නම් කොච්චර මළත්, අරූ ගාවට බල්ලෙක්ටවත් එන්න දුන්නේ නෑ. ( ඇත්තම කිව්වොත් ඌ උගේ ළඟට එන්න කලින්, ඕනා එකෙකුට වෙඩි තියනවා )ක්ලේමෝ අටවලා, C4 දාලා, පට්ට ගේමක් දුන්නා මේක Veteran දාලා ගහන්න ගිහින්.කොහොමහරි අන්තිමට ගැහුවා බන්.පට්ට හැපී ඉතිං. :yes::yes:
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    මෙන්න ඕකේ Side Effects දැනට ජීවත්වෙන සත්තුන්ට

    chernobyl_genetic_mutations.jpg


    maxresdefault.jpg


    hqdefault.jpg
    :shocked::(