MW2 Spec Ops Mission "Hidden
මේකෙත් තියනවා....![]()
හරි.ඔබේ පිළිතුර නිවැරදියි.


MW2 Spec Ops Mission "Hidden
මේකෙත් තියනවා....![]()


Modern warfare එක මතක් උනා කියහන්කෝ.කොහොමද Cpt.MacMillan එක්ක ගහන mission දෙක.
![]()
ආහ්, One shot - One Kill එක.සිරාවට අර අන්තිම හරියේ MacMillan කාරයව කණ්ඩියක් උඩ තියාගෙන පරිස්සම් කරන්න එපැයි, බේරගන්න හෙලි එක එනකම්.පිස්සු හැදෙනව යකෝ.
![]()
![]()


එත් හෙළිය බාන්න ඔන්න මෙන්න තියෙද්දී මැරුණා 
එක පාරක් අරුව උස්සගෙන හෙළියට යද්දී හෙළියට නගින්න ඔන්න මෙන්න තියෙද්දී වෙඩි වැදිලා මල 

ඒකව බේරන්න දෙයක් නැහැ බන්. එක ගේම ගහනවා අපි හැංගිලා හිටියත්. මම එක පාරක් එක ගහද්දි අර කොනක තියෙනවා පොඩි hut එකක්. මම එක අස්සේ හැංගිලා හිටිය වෙඩි තියන්නේ නැතුව.එත් හෙළිය බාන්න ඔන්න මෙන්න තියෙද්දී මැරුණා
එක පාරක් අරුව උස්සගෙන හෙළියට යද්දී හෙළියට නගින්න ඔන්න මෙන්න තියෙද්දී වෙඩි වැදිලා මල
පව් අරූ...
උඔ හෙන අත්මාර්ත කාමී එකෙක්පව් අරූ...
![]()


Wow pattaModern warfare එක මතක් උනා කියහන්කෝ.කොහොමද Cpt.MacMillan එක්ක ගහන mission දෙක.
![]()
mamath asama mission 1ka
Thread 1ke mul pages wala kattiya in4's dala thibba bro.balannaමටත් ඕන දැනගන්න