හේතුව තමයි තරග පවත්වන කොට දවස්ගනන් ගේම් එකක් ඉවර වෙනකම් ඉන්න බැරි එක.
ඒ නිසා කාලය සීමා කරලා standard, rapid, blitz කියලා ආකාර තුනකට තරංග තියෙනවා. ලංකාවේ ත් මේ කාල සීමා යටතේ චම්පියන්ලා තෝරනවා .
තරඟය කෙනෙක් දිනලා හෝ ජය පරාජ තොරව අවසන් නොවී ඇති විට වෙලාව ඉවර වෙන කෙනා පරාදයි සරලව