meka thamai purudu wenna igena ganna use karanne godak aya
Chess Master Grandmaster Edition එක ටොරන්ට් එකකින් download කරලා install කරගන්න. ඒකේ patch එකකුත් තියෙනවා ඒකත් දාගන්න. (1.02 වගේ, හරියටම මතක නෑ.) චෙස් ඉගෙන ගන්න කෙනෙක්ට සුපිරියටම හදපු tutorial සෙට් 3ක්ම තියෙනවා. මම දැකපු හොදම program එක චෙස් වලට. Grandmaster level games ගොඩක් තියෙනවා, analysis කරලා step by step කියලා දෙන. පට්ට වටින program එකක් chess ඉගෙනගන්න කෙනෙක්ට.Chess igena ganna kamathi beginner kenekta practice karanna chess play karanna puluwan site 1k nadda...
Without any investments
https://www.chess.com/Chess igena ganna kamathi beginner kenekta practice karanna chess play karanna puluwan site 1k nadda...
Without any investments
Link pleaseChess Master Grandmaster Edition එක ටොරන්ට් එකකින් download කරලා install කරගන්න. ඒකේ patch එකකුත් තියෙනවා ඒකත් දාගන්න. (1.02 වගේ, හරියටම මතක නෑ.) චෙස් ඉගෙන ගන්න කෙනෙක්ට සුපිරියටම හදපු tutorial සෙට් 3ක්ම තියෙනවා. මම දැකපු හොදම program එක චෙස් වලට. Grandmaster level games ගොඩක් තියෙනවා, analysis කරලා step by step කියලා දෙන. පට්ට වටින program එකක් chess ඉගෙනගන්න කෙනෙක්ට.
Machan mama black widiyata kings indian & white widiyata london system igena gannawa. E deka hondai neda?Chess.com සුපිරි හැබැයි pay කරන්ඩ ඕනෙ. Free එකෙනුත් සෑහෙන වැඩක් ගන්ඩ පුලුවන් හැබැයි.
Lichess තමා ෆ්‍රී ඇප් එකකට තියෙන හොදම එක.
elo එක lichess එකේ chess.com එකට වඩා වැඩී. මගෙ lichess 1490 විතර chess.com 1300 විතර.
අවුලක් නෑ, ඔයාට අදිනකොට සෙට් වෙනවනම්, london නම් ඕන කෙනෙක්ට සෙට් වෙනවා. හැබැයි කාලයක් යනකොට boring , ගොඩක් වෙලාවට white e4 හෝ d4 දෙකෙන් එකක් අදින හින්දා kings indian එකයි, සිසිලියන් එකයි දෙකම ඉගෙන ගන්ඩ හැබැයි කට්ටිය කියන්නෙ නම් සිසිලියන් ඉගෙන ගන්ඩ 1000 elo එකක්වත් තියෙන්ඩ ඕනෙ කියලා .සිසිලියන් සෙට් නැත්නම් e4 වලට defenses utube එකේ/ lichess එකේ තියෙනවා. සෙට් වෙන එකක් බලන්න.Link please
Machan mama black widiyata kings indian & white widiyata london system igena gannawa. E deka hondai neda?
------ Post added on Oct 2, 2024 at 2:05 PM
Chess.com තමා බන් හොඳමChess igena ganna kamathi beginner kenekta practice karanna chess play karanna puluwan site 1k nadda...
Without any investments