Chester Benington VS තරණි

Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    බලපන් සියදිවි නසාගැනීම් දෙකක් රටවල් දෙකක මීඩියා වල ගිය හැටි.

    Linkin Park singer Chester Bennington dead at 41

    https://www.nytimes.com/2017/07/20/arts/music/chester-bennington-linkin-park-dead.html


    දුම් රියට පැන දිවිනසාගත් පේරාදෙණි සරසවි සිසුවිය

    https://www.gossipking.lk/2017/06/04/36261/


    T_Image_865.jpg


    තරණිගේ සිදුවීමෙන් පස්සෙ කෝච්චියට බෙල්ල තිව්ව ඒවා කීයක් වාර්තා උනාද ?ලංකාවෙ මීඩියා කාක්කො ( පත්තර/ ෆේස්බුක් පේජ්/ ගොසිප් සයිට්) මරණ කීයකට වගකියන්න ඕනිද ?
     
    • Like
    Reactions: Scarface

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    ekane yako lankawata kiyanne 3rd world ratak kiyala.mona 3n weni loke ratath oya wage thama.mehe inna minissungei ehe eungei akalpa,gathiguna sasadanna epa bn.eka nikan amu gobba wadak.e ratawala minissu buddagama novunata un ape lankawe unta wadanam gathiguna athin hena issarahin inne
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඒ මනුස්සය කරපු දීවල් සහ එයාගේ මරණේ ඇතිවෙන්න හෙතිවෙච්ච සිදුවීම් ටික දාල ථියෙන්වා
    කවුරුත් දුක් වෙන්ව මිසක් උට බනින්නේ නෑ
    (හැබැයි එකේ කමන්ට් සෙක්ෂන් එකක් නෑ)

    ලංකාවේ බන් මිනිස්සුන්ගේ ආකල්ප වල අහ්ටි නේ

    මැරිච්ච ගමන් එකී වෙසියක් වුණා

    තව එවුනුත් කෝච්චියට බෙල්ල තියල මැරෙන්න කල්පනා කළා

     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,797
    17,742
    113
    Mark my words, some dumb fucktards will start criticizing those who mourn the death of Chester saying that they are trying to be "posh", and that if it was a local artist instead we wouldn't give a crap blah blah blah :lol:
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ලංකාවේ මාධ්‍ය කොච්චර බලපෑමක් සිද්ද කරනවද මිනිස්සුන්ගේ සිතුවිලි වලට
     

    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    Mark my words, some dumb fucktards will start criticizing those who mourn the death of Chester saying that they are trying to be "posh", and that if it was a local artist instead we wouldn't give a crap blah blah blah :lol:

    :lol:
    attachment.php
     

    Attachments

    • Capture.JPG
      Capture.JPG
      24.4 KB · Views: 68
    Last edited:

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ලංකාවේ සෝෂල් මීඩියා , ගොසිප් නිව්ස් දාන උන් අමුම අමු නපුන්සකයින් ය
    බලපන් අර සර්පයෙක් අල්ලාගෙන මුන් කොච්චර මිනිස්සුන්ව අන්ධනවද කියල

    මේ වගේ කාලකන්නි ඉන්න රටක ඉපදෙන්න බුදුන්ට ගල් පෙරළෙනවා වගේ ආනන්තරිය පව් කරන්න ඕනි
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    ඕව ලියන එවුන් retarded ද කියලත් හිතෙනවා.
    ඔෆිස් එකේ එකෙක් මට මේක පෙන්නුවා. හිනා වෙලා පන ගියා. :lol:
    http://gossip.hirufm.lk/16365/2017/07/scarlett-rose.html
    title එක තියෙන්නේ
    "ගණිත ගුරුවරියක් වෙන්න හීන දකින සරාගි තරුණියක් අන්තර්ජාලය කළඹයි".
    එකේ තව කියල තියෙනවා "පසුගිය දිනක Scarlett Rose ඇයගේ Instagram ගිණුම හරහා ජායාරූප කිහිපයක් එකතුකරමින් සටහනක් තබා ඇත්තේ ඇයගේ බලාපොරොත්තුව ගණිත ගුරුවරියක් වීම බවයි."

    instagram පොස්ට් එකේ තියෙන්නේ.

    00000000000000000001.jpg


    මේ වගේ ගොන් ගොසිප් කාරයන්ව වඳ සැත්කම් වලට භාජනය කල යුතුයි.
    මිනි විකුණන් කන, තුප්පහි අඩු කුලේ පර හැත්ත.
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113



    මේ වගේ ගොන් ගොසිප් කාරයන්ව වඳ සැත්කම් වලට භාජනය කල යුතුයි.
    මිනි විකුණන් කන, තුප්පහි අඩු කුලේ පර හැත්ත.
    Gossip site විතරක් නෙවේ සමහර tv news උනත් ඔහොමයි. ස්වර්ණවාහිනී news එහෙම බලන්ඩකෝ හැමදාම කව්රුහරි මරුන එකක් තමා පෙන්නන්නේ. රටේ ලෝකේ වෙන වැදගත් දේවල් පෙන්නන්නේ නෑ.