Chethana

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    හ්ම්ම්ම්ම්.... වල් පාටයි:baffled::baffled:

    ඇයි බන් එහෙම කියන්නෙ ?
    මෙකෙ කමෙන්ට් කරලා තියෙන සමහරු කියන විදියට නම් මෙයා වල් තමාළු
    ඇත්ත නැත්ත නොදනිමි
     

    Bride Groom

    Active member
  • Nov 9, 2018
    360
    65
    28
    Wedding Hall

    ඇයි බන් එහෙම කියන්නෙ ?
    මෙකෙ කමෙන්ට් කරලා තියෙන සමහරු කියන විදියට නම් මෙයා වල් තමාළු
    ඇත්ත නැත්ත නොදනිමි

    ලුම්බිණි නෙ ගිහින් තියෙන්නෙ :lol: :lol: :lol:
     

    malinga_roxxx

    Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    මොන මගුලක්ද යකෝ. AL කරන්න ඉස්කෝලෙ එන උන් බඩු උනා කියලා ඉස්කෝලෙ නරක් වෙන්නෙ කොහොමද??

    දන්නෙ නැති මගුල් කියන්න එපා බන්. කොයි ඉස්කෝලෙත් හොදයි. ඉගෙනගන්න යන එවුන් නරක් උනාට.

    -ලුම්බිණි ගියපු එකෙක්-
     

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    බියුටි එක ඉතිං මෙක් අප් එකයි ෆොටො එකයි නිසා බන්.
    එකි ඇත්තට චොර, කළු කෙල්ලෙක් .

    Hmmm
    But as deke amuthu gathiyak thiyenawa bn
    hiran-wijesinghe-09093922

    :love: