made in India
Inidan and MANUAL
මම ඇල්ටො නොගෙන මේකක් බැලුවෙ ඉන්දියන් කොලිටිිය අවුල් නිසා. මේකත් ඉන්දියන් ලෝ කොලිටි බඩුවක් ද?එහෙමද? උඹ ඔය කාර් එක දන්නවද?Chevrolet AVEO ගැන නම් දන්නේ නෑ. but මචං උඹ ඔය දාලා තියෙන කාර් එක නම් අවුල්. idle තියෙනකොටත් oil කටෙන් තෙල් ගහනවා. එන්ජිම ගෙවිලා ඇත්තේ ලෙසටම
අපේ එකෙක් ගියා බලන්න
ඇල්ටො එකත් එක්ක බලද්දි මේක කොහොමද බන් comfort එක එහෙම අවුලක් නැද්දoka echchara market ne ban. India wala assemble karanne. ganath adu ekai.
ඇල්ටො එකත් එක්ක බලද්දි මේක කොහොමද බන් comfort එක එහෙම අවුලක් නැද්ද