Chevrolet AVEO

chaarr

Active member
  • Feb 28, 2008
    896
    191
    43
    Untitled-1.jpg


    මචන් මේ වාහනේ හොඳයි ද? මේකෙ මුකුත් අවුල් තියනවද? සාපේක්ශව ටිකක් ගන්න අඩුයි වගේ. pros cons කියහල්ල
     

    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,479
    270
    83
    Colombo
    Chevrolet AVEO ගැන නම් දන්නේ නෑ. but මචං උඹ ඔය දාලා තියෙන කාර් එක නම් අවුල්. idle තියෙනකොටත් oil කටෙන් තෙල් ගහනවා. එන්ජිම ගෙවිලා ඇත්තේ ලෙසටම
     

    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    Chevrolet AVEO ගැන නම් දන්නේ නෑ. but මචං උඹ ඔය දාලා තියෙන කාර් එක නම් අවුල්. idle තියෙනකොටත් oil කටෙන් තෙල් ගහනවා. එන්ජිම ගෙවිලා ඇත්තේ ලෙසටම
    එහෙමද? උඹ ඔය කාර් එක දන්නවද?
     

    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    අපේ එකෙක් ගියා බලන්න

    ඒක තමයි ඕකෙ ගාන අඩු.

    oka echchara market ne ban. India wala assemble karanne. ganath adu ekai.
    ඇල්ටො එකත් එක්ක බලද්දි මේක කොහොමද බන් comfort එක එහෙම අවුලක් නැද්ද