Chevrolet Cruze කාර් එකක Rear bumper එකක් ගන්න ඕන

wijcha

Junior member
  • Nov 3, 2008
    172
    13
    18
    Chevrolet Cruze කාර් එකක Rear bumper එකක් ගන්න ඕන

    Chevrolet Cruze කාර් එකක Rear bumper එකක් Reasonable ගානකට ගන්න තැනක් දන්නවනම් මට පොඩ්ඩක් කියන්න.

    දෙල්කඳ, විජේරාමනම් වඩාත් හොඳයි.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Bump
    ඇයි හැප්පිලා දැමෙජ් වුනා ද, ගැරෙජ් එකට දීලා හදන්න බැරි මට්ටමේ ද තියෙන්නේ.
     
    wijcha

    Junior member
  • Nov 3, 2008
    172
    13
    18
    ඒකේ Brackets කැඩිල තියෙන්නේ. ඒක නිසා අලුත් එකක් දාන්න වෙනවා.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Chevrolet Cruze කාර් එකක Rear bumper එකක් Reasonable ගානකට ගන්න තැනක් දන්නවනම් මට පොඩ්ඩක් කියන්න.

    දෙල්කඳ, විජේරාමනම් වඩාත් හොඳයි.

    සෝ සෑඩ්....බුම්පි