Chichi ගේ Rs. 40,000,000 ඔරලෝසුව

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Penna penna thiyaddith mun mehema kiyanawanam. uba wage ponna wesika balu para hethto ekka kawara katha da bn. sirawata mara ge gedara let honda ekath mechchara kekkuma nathuwa athie. ubala wage un ikmanata merila giyanam yanthan hari rata godata gadda heki.
    ඔය වගේ ඔරලෝසු පිටකොටුවෙත් තියෙන්නෙ 1000ටත් අඩුයි..🤭🤭🤭උබල වගේ ගු ඇන් පි මෝඩයො කොරහෙ කිබුල්ලු මවනව..පුලුවන් නම් ඔප්පු කරපන් ඕක ඔච්චර වටිනව කියල ආන්න එතකොට පිලිගන්නව..

    අපිට මතකනෙ උබල කලින් පාර කියපු, ලැම්බෝගිනි ,මිනි මෝරු ,රත්තරන් අශ්පයො ,ටොන් 350 රත්තරන් ,ඩොලර් බිලියන 18 සල්ලි, කතන්දර..කෝ ඒව උබල බලේ අරන් රනිලගෙ පස්සට දිව දදා උන්න කාලෙ ඔප්පු කාරන්ඩ එපැයි , ඒව නැතුව රනිලට පස්සට කොට කොට ඉදල දැන් බයිල කියවන්ඩ එපා.. 🤭🤭🤭
     
    • Like
    Reactions: batwise

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    ඔය වගේ ඔරලෝසු පිටකොටුවෙත් තියෙන්නෙ 1000ටත් අඩුයි..🤭🤭🤭උබල වගේ ගු ඇන් පි මෝඩයො කොරහෙ කිබුල්ලු මවනව..පුලුවන් නම් ඔප්පු කරපන් ඕක ඔච්චර වටිනව කියල ආන්න එතකොට පිලිගන්නව..

    අපිට මතකනෙ උබල කලින් පාර කියපු, ලැම්බෝගිනි ,මිනි මෝරු ,රත්තරන් අශ්පයො ,ටොන් 350 රත්තරන් ,ඩොලර් බිලියන 18 සල්ලි, කතන්දර..කෝ ඒව උබල බලේ අරන් රනිලගෙ පස්සට දිව දදා උන්න කාලෙ ඔප්පු කාරන්ඩ එපැයි , ඒව නැතුව රනිලට පස්සට කොට කොට ඉදල දැන් බයිල කියවන්ඩ එපා.. 🤭🤭🤭
    Meke gaana nam danne na mama eth uba kiyanne chichi rs 1000 watch ekak dnawa kiyalada :rofl:
     
    mylanka58

    Well-known member
  • Feb 8, 2016
    621
    996
    93
    1626081285993.png

    1626081334276.png
     
    mylanka58

    Well-known member
  • Feb 8, 2016
    621
    996
    93
    ඔය වගේ ඔරලෝසු පිටකොටුවෙත් තියෙන්නෙ 1000ටත් අඩුයි..🤭🤭🤭උබල වගේ ගු ඇන් පි මෝඩයො කොරහෙ කිබුල්ලු මවනව..පුලුවන් නම් ඔප්පු කරපන් ඕක ඔච්චර වටිනව කියල ආන්න එතකොට පිලිගන්නව..

    අපිට මතකනෙ උබල කලින් පාර කියපු, ලැම්බෝගිනි ,මිනි මෝරු ,රත්තරන් අශ්පයො ,ටොන් 350 රත්තරන් ,ඩොලර් බිලියන 18 සල්ලි, කතන්දර..කෝ ඒව උබල බලේ අරන් රනිලගෙ පස්සට දිව දදා උන්න කාලෙ ඔප්පු කාරන්ඩ එපැයි , ඒව නැතුව රනිලට පස්සට කොට කොට ඉදල දැන් බයිල කියවන්ඩ එපා.. 🤭🤭🤭
    දැන් උඹේ Chichi පුතා අඳින්නේ හොර ඔරලෝසුද? එතකොට නාකි මයිනා අඳින්නෙත් හොරබඩු වෙන්ඩ ඇති
     
    • Haha
    Reactions: War Fighter

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උබලට ලැජ්ජා නැද්ද? බේබි බැදන් ඉන්නේ ෆේක් වර්ෂන් එක, ඔය යුටියුබ් එකේ බලපං. රටවල රාජ්ජය නායකයෝ හම්බ වෙන්න යන හින්දා රොකට් යවන්න යන හින්දා එහෙම රටේ තත්වේ තියන්න තමා ඔය ෆේක් එකක් හරි බැදන් ඉන්නේ. නැත්තම් පාරේ ඒවා බදින්නය මෙතුමා. රාජ්ජපස්ස වරු පරම් පරවෙන්ම දේපල තියන වලවූ කාරයෝ. තමන්ගේ සල්ලි ජනතාවට දුන්නා මිසක් ජනතාවගෙන් ගත්තේ නෑ.. යට වීඩියෝ එක බලපං. ගු එන් පි මඩ බලකායේ වැඩ කරන්න කලින්.

    සත්‍ය ජය ගනී.....

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    මේක ෆේක් වොච් එකක්, වලවූවේ පොල් මුරෙකට කඩන රත්තරන් පොල් ගෙඩියක් විකුනුවාම මේ වගේ 1000ක් උනත් ගන්න පුළුවන් බන්. හම්බන්තතොට ඉදන් කුඩා රාවන ප්‍රදීපාගාරය , මහා රාවන ප්‍රදීපාගාරය. වෙන්කන්ම තියෙන පොල් වතු වල පොල් මෙතුමාලාගේ.... ගු එන් පි ගොන් බඩු වල මඩ....
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,429
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    නෙදකිං ඒ්ක‌ෙ කැත යකෝ, මිලියන 40ක් දීලා ඔක ගන්නෙ ඇයි බං සල්ලි විසි කරන්න තිබුනත්

    පට්ට කැතයි මටත්.
    ඒත් තමන් හම්බ කරපු සල්ලි උනොත්නෙ විසි කරන්න ලෝබ හිතෙන්නෙ.