G ට කොහොමද බ්ං r කැපෙන්නෙElevator (උත්තොලකයක් )අවකාශයේ නිදහසේ කඩා වැටෙන කොට G ට R කැපෙනවා නේද .. ඒ නිසා ගුරුත්වගේ ප්රති බලය R වෙන්න පුළුවන් නේද ..
G නියතයේ මාන [M^{-1} L^3 T^{-2}]
R කියන්නෙ දුරක් නෙ
--------------------------------------
ගුරුත්ව + ආකර්ෂණය කියන්නෙ ආකර්ෂණ බලයයි
ප්රතිගුරුත්වය කියන්නෙ ඒකෙ අනිත් එක
______________________
මාන සමාන නැතිනිසා G ට r සමාන වෙන්න බෑනෙ
කලු කුහරය දෙසට ඔයදුරම ඇදිල යන එකටමම දන්න තරමින් ප්රතිගුරුත්ව බල නෑ. ඒකනේ ගුරුත්වාකර්ෂණය(ගුරුත්ව+ආකර්ෂණය) කියන්නේ..
කළු කුහරයක් ළග උබ වැටෙනව කියලා අදහස් කරන්නේ මොකක්ද.
------ Post added on Nov 4, 2026 at 9:58 PM
------ Post added on Nov 5, 2026 at 5:53 AM
Sorry මචන් උබ r නෙමේ R කියල නෙහ් කිව්වෙ , R කිව්වෙ අභිලම්භ ප්රතික්රියා බලයනෙ
------ Post added on Nov 5, 2026 at 6:09 AM
R ප්රතික්රියා බලය කියන්නෙ ආකර්ෂණය නිසා (ගුරුත්වාකර්ෂණ බලය නිසා) හටගත් බලයක් නෙහ්
------ Post added on Nov 5, 2026 at 6:14 AM
Last edited: