Chicken කනවද?

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113

    උඹලා සතියට Chicken කිලෝ කීයක් වගේ කනවද?​

    ලංකාවේ මේ Antibiotics Free, Hormones Free කියලා තියන Chicken ඇත්තටම Organic ද?​

    Screenshot 2022-12-11 at 15.06.55.png

    • Like
    Reactions: NRTG

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,120
    3,116
    113
    Haritha chicken nam kaala thiyenawa tikak curry chicken wage antibiotic denne nethuwa athi kiyalath hithenawa hebai organic newei. 100% organic chicken one nam thiyenawa spar eke samahara arpico walai
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,053
    2,299
    113
    Haritha chicken nam kaala thiyenawa tikak curry chicken wage antibiotic denne nethuwa athi kiyalath hithenawa hebai organic newei. 100% organic chicken one nam thiyenawa spar eke samahara arpico walai
    True. I was wondering whether it's curry chicken :D
     
    • Like
    Reactions: NRTG

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,435
    7,158
    113
    මම නම් කන්නේ මාසෙකට එක පාරක් විතර. ඒත් මුළු ගෙදරටම කිලෝ 1.5 යි.
    මාළු නම් සතියට දවස් 3 ක් විතර කනවා. ඉතරු දවස් බිත්තර, හාල්මැස්සෝ,කරවල තමයි.