අපි හින්ගල බුද්දාගමෙ මිනිස්සු
අපිට පුලුවන් ගොවිතැන් බතක් කරගෙන කන්න
ඇගට ගුනයි කියලා සත්තු මරන් කන එක හොද නැ
අපිට පුලුවන් ගොවිතැන් බතක් කරගෙන කන්න
ඇගට ගුනයි කියලා සත්තු මරන් කන එක හොද නැ
ඒ බොයිලර් කුකුක්කුන්ගේ හැටි බංපට ගාල සත්තු ලොකු වෙන්නෙ කොහොමද දන්නෑ

එතකොට ඔය බැදගෙන කන කුම්බලාවෝ හැදෙන්නේ ගස් වලද උපාසක උන්නැහේඅපි හින්ගල බුද්දාගමෙ මිනිස්සු
අපිට පුලුවන් ගොවිතැන් බතක් කරගෙන කන්න
ඇගට ගුනයි කියලා සත්තු මරන් කන එක හොද නැ
ස්භාවික කෑම වලින්ම ලොකු වෙනවනම් අවුලක් නෑ ඉතින්..
eka aththaවැඩේ තියෙන්නෙ මොනව දෙනවද දන්නෙ නෑනෙ. අනික ඔය පොඩි පොඩි ෆාම් වල තියන උන් මරනවද නැත්නම් ලෙඩ හැදිල මැරෙනවද දන්නෙත් නෑ නෙහ්. හොදම දේ හොද බ්රෑන්ඩ් එකක සර්ටිෆිකේශන් තියන ඒවා බලල ගන්න එක.