Chickenpox වැක්සීන් එක කියලා MMR එක ගහලලු

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    වීඩියෝ එක නං බැලුවෙ නැහැ නමුත් ප්‍රයිවෙට් හොස්පිටල් එකක ඔය වගේ වැරැද්දක් උනා නං ඒක ගොඩ දෙනෙක්ගෙ නොසැලකිල්ල නිසා. ගොඩක් වෙලාවට ඩොක්ටර් වැරදි එකක් ලියලා වෙන්න ඇති
    ප්‍රයිවෙට් හොස්පිටල් වල ඔහොම පොඩි උන්ට විදින බෙහෙත් ඩොක්ටර් ම තමයි විදින්නෙ

    අපේ පොඩි උන් දෙන්නටම සේරම බෙහෙත් විද්දෙ ප්‍රයිවෙට් එතකොට මුලින් ඩොක්ටර්ට පෙන්නලා බෙහෙත ලියා ගන්නවා, ඊට පස්සෙ අපි හොස්පිටල් එකේම ෆාමසිය හරි වෙන කොහේ හරි හොස්පිටල් එකේ බෙහෙත් තියන තැනකට ඩොක්ටර් ලියපු තුන්ඩුව අරන් ගිහින් සල්ලි දීලා බෙහෙත අරගෙන ආයෙ ඩොක්ටර් ගාවට එනවා, (සමහර වෙලාවට බෙහෙත අපිට දෙන්නෙත් නැහැ බෙහෙත රිජිෆෝම් බොක්ස් එකක දාගෙන ෆාමසියෙ එකෙක් අපිත් එක්ක ඩොක්ටර් ගාවට එනවා ) එතකොට ඩොක්ටර් ගාව ඉන්න කෙල්ල බෙහෙත හරිද කියලා බලලා ඩොක්ටත් එක හරිද බලලා, ඒකෙ නම සහ එක්ස්පයර් ඩේට් අපිට පෙන්නලා බෙහෙත සිරින්ජරේට දාල දුන්නම ඩොක්ටර් තමයි විදින්නෙ, ඊට පස්සෙ ඒ බෙහෙත් කුප්පියෙ තිබුනු ස්ටිකරේ අර කාඩ් එකේ අදාල කොටුවෙ අලවනවා

    තැන් තුන හතරකින්ම චෙක් වෙන නිසා වැරැද්ද වෙන්න පුලුවන් තැන තමයි ඩොක්ටර් මුලින්ම වැරදි බෙහෙතක් ලියලා තියන එක. එතකොට කී දෙනෙක් චෙක් කරත් බලන්නෙ ඩොක්ටර් ලියපු එක තියනවද කියලානේ.

    mamat praivate gahanna gihin gov. doctors la 3/k k gen ahala gov. gahuwa.
    unut gahuwe gov. vaccine.

    owa karaddi hodata hoyala balala karanna ona neda ban ammooo
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,822
    113
    මාලඹේ
    උඹ මාර පොරක්නේ යකෝ!

    බෙහෙතක් වරද්දල විදියනවා කියන එකේ උඹට අව්ලක් පේන්නෙම නැද්ද ?

    ඔව් ඉතින් උඹල කෙහෙලියටත් කැම්පේන් කරපු එකේ ඉතින්. මෙව්වට කමෙන්ට් කරන අපිට ගහන්න ඕනේ.

    මන් නම් කියන්නේ උඹට හරි උඹේ පවුලේ එකෙක්ටත් දවසක ඔය සින් එකම සෙට් වෙන්න ඕනේ. අන්න එදාට වරෙන් අපි ආයේ කතා කරමු හොඳ නරක.
    MMR කියන්නෙත් ළමයින්ට විඳින බෙහෙතක් තමා පොන්ස් 🤣

    MMR එක විද්දා කියලා මැරෙන්නේ අංග විකල වෙන්නේ නැහැ
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    MMR කියන්නෙත් ළමයින්ට විඳින බෙහෙතක් තමා පොන්ස් 🤣

    MMR එක විද්දා කියලා මැරෙන්නේ අංග විකල වෙන්නේ නැහැ

    රෙද්දෝ! ඔතන විද්ද බෙහෙතේ නෙවෙයි ගොනෝ ප්‍රශ්නේ තියෙන්නේ! නොසැලකිලිමත්කම!

    විදින්න ඕනේ එක නෙවෙයි විදලා තියෙන්නේ! ඔතනයි ප්‍රශ්නේ තියෙන්නේ.

    සිරාවටම බන් ? උඹේ උත්තරේ ඔකද ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,822
    113
    මාලඹේ
    රෙද්දෝ! ඔතන විද්ද බෙහෙතේ නෙවෙයි ගොනෝ ප්‍රශ්නේ තියෙන්නේ! නොසැලකිලිමත්කම!

    විදින්න ඕනේ එක නෙවෙයි විදලා තියෙන්නේ! ඔතනයි ප්‍රශ්නේ තියෙන්නේ.

    සිරාවටම බන් ? උඹේ උත්තරේ ඔකද ?
    නොසැලිකිලීමත් කම නම් FB හැමිනිලා හරියන්නේ නැහැ ගිහින් නඩුවක් දාන්න ඕනේ🤦
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    නොසැලිකිලීමත් කම නම් FB හැමිනිලා හරියන්නේ නැහැ ගිහින් නඩුවක් දාන්න ඕනේ🤦

    පැමිණිලි කරන්න? කරලා ? ඊට පස්සේ ?

    ගෑස් පිපිරුණා. දැන් මොකද උනේ ?

    තෙල් වල වස තිබ්බ. දැන් මොකද උනේ ?

    වැරදි බෙහෙත් ගෙනත් තිබ්බ. දැන් මොකද උනේ ?

    එන්නත් ගෙනත් තිබ්බ ඒ වගේ වතුර. දැන් මොකද උනේ ?

    මුන් මේ කරපු වැඩේ කොච්චර හොඳද බන්? දැන් අඩුම තරමේ අපිත් ගිහින් බෙහෙතක් ී ගද්දි තුන් හතර පාරක් බලනවා අපේ දැනුමේ හැටියට.

    PS:
    ඔන්න මචන් උඹල උදව් කරලා හදපු රටවල්. නිදහසේ බෙහෙතක් බොන්නවත් නෑ. අන්තිමට බීපු බෙහෙත් ගැනවත් සුවර් එකක් නැති තැනකට වැටිලා. මන් කියන්නේ ඊගාව පාර නාමල් ගේන්නම ඕනේ.
     
    • Like
    Reactions: lilman

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,822
    113
    මාලඹේ
    පැමිණිලි කරන්න? කරලා ? ඊට පස්සේ ?

    ගෑස් පිපිරුණා. දැන් මොකද උනේ ?

    තෙල් වල වස තිබ්බ. දැන් මොකද උනේ ?

    වැරදි බෙහෙත් ගෙනත් තිබ්බ. දැන් මොකද උනේ ?

    එන්නත් ගෙනත් තිබ්බ ඒ වගේ වතුර. දැන් මොකද උනේ ?

    මුන් මේ කරපු වැඩේ කොච්චර හොඳද බන්? දැන් අඩුම තරමේ අපිත් ගිහින් බෙහෙතක් ී ගද්දි තුන් හතර පාරක් බලනවා අපේ දැනුමේ හැටියට.

    PS:
    ඔන්න මචන් උඹල උදව් කරලා හදපු රටවල්. නිදහසේ බෙහෙතක් බොන්නවත් නෑ. අන්තිමට බීපු බෙහෙත් ගැනවත් සුවර් එකක් නැති තැනකට වැටිලා. මන් කියන්නේ ඊගාව පාර නාමල් ගේන්නම ඕනේ.
    එහෙනම් ඉතින් පොලිසි අධිකරණ ඕනේ නැහැ නේ ලංකාවට Facebook තියෙනවා ඒ ඇති🤣🤣
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,545
    113
    මු කෑ ගහන්නේ ලෝක විනාශය උනා වගේ
    තාත්තා බයෙන් ඉන්නෙ දරුවට ප්‍රශ්නයක් වෙයි කියල. දරුවො ලෝකයටත් වඩා වටිනවා දෙමාපියන්ට ඔහුගේ හැසිරීම සාධාරණයි.
     
    • Like
    Reactions: pc kush

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,822
    113
    මාලඹේ
    තාත්තා බයෙන් ඉන්නෙ දරුවට ප්‍රශ්නයක් වෙයි කියල. දරුවො ලෝකයටත් වඩා වටිනවා දෙමාපියන්ට ඔහුගේ හැසිරීම සාධාරණයි.
    මට නම් පේන්නේ තාත්තා Hospital එකෙන් ආදරයක් බලාපොරොත්තු වෙනවා වගේ කියලා
     
    user2024

    Well-known member
  • Jan 15, 2024
    179
    256
    63
    මට නම් පේන්නේ තාත්තා Hospital එකෙන් ආදරයක් බලාපොරොත්තු වෙනවා වගේ කියලා
    ඕක ඔහොම කියපු එකෙන් වෙන එකෙක් හරි පාඩමක් ඉගෙන ගන්නව නේද ?
    https://lankacnews.com/25000න්-ෂේප්-වෙන්න-ගිය-ප්රකට/
    private හොස්පිටල් කියන්නෙත් අමුතු මාෆියා එකක් දැන්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,822
    113
    මාලඹේ
    ඕක ඔහොම කියපු එකෙන් වෙන එකෙක් හරි පාඩමක් ඉගෙන ගන්නව නේද ?
    https://lankacnews.com/25000න්-ෂේප්-වෙන්න-ගිය-ප්රකට/
    private හොස්පිටල් කියන්නෙත් අමුතු මාෆියා එකක් දැන්
    ඔව් ඒක ඇත්ත ඕකුන්ට නම් නඩු දාන්න ඕනේ වන්දියක් ඉල්ලා මොකෝ අතේ සල්ලි දීලා වැරදි බෙහෙත් විඳගන්න පිස්සු නැහැ නේ
    අනිත් එක පොඩි එකෙක්
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,312
    36,413
    113
    කෑගල්ල
    මට නම් පේන්නේ තාත්තා Hospital එකෙන් ආදරයක් බලාපොරොත්තු වෙනවා වගේ කියලා
    මට පේන්නේ උ හදන්නේ ළමයාට ජීවිත කාලේම බෙහෙත් නොමිලේ කර ගන්න.

    හරිහමන් විදිහට ගේමක් ඉල්ලුවානම් එකත් එකක්. මුටත් තියෙන්නේ හෙනම කැරි අදහසක් වගේ.