Chickenpox වැක්සීන් එක කියලා MMR එක ගහලලු

ara88

Well-known member
  • Jan 11, 2021
    3,300
    5,933
    113
    මේ මු කියන තරම් ලොකු අවුලක් ද ඕක🤔
    නෑ.. අපරාදේ සල්ලි ඉතින් chicken pox immunity එක නැති වෙනවා වෙන එකක් විදපු නිසා. පස්සේ විඳගන්න පුළුවන්.
     
    • Like
    Reactions: 2osama

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    Is this harmful? Answer: Getting an extra dose of the routine childhood vaccines is not harmful. Extra doses are often given when a person's vaccination history is unknown.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,836
    23,525
    113
    ow Nurse la bula kelinne, eka serayak ape nangi ta, O+ blood ekakta B+ blood ekak aran avilla, hoda welawata doc denna kalin check kara. :angry:
    Hodata amathuwa ethanama nurse ta hebai api issarama.
    මම හිතන්නෙ මැරෙනව යකෝ දුන්නනන්

    ලස්සන වයිෆ් :love:
    ------ Post added on Feb 5, 2024 at 12:03 AM
     
    • Haha
    Reactions: ara88

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,822
    113
    මාලඹේ
    නෑ.. අපරාදේ සල්ලි ඉතින් chicken pox immunity එක නැති වෙනවා වෙන එකක් විදපු නිසා. පස්සේ විඳගන්න පුළුවන්.
    මු කෑ ගහන්නේ ලෝක විනාශය උනා වගේ
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මම හිතන්නේ ලොකු කේස් එකක් නෑ ඕක මරු උන කියලා...

    ඒත් මේක ලොකු නොසැලකිලිමත්කමක්...

    මොකද ඕකට වඩා දරුණු දෙයක් එන්නත් උනා නම් කතාව සම්පූර්ණයෙන්ම වෙනස්...

    ලයිව් ඇවිල්ලා කියන වෙලාවේ හරි හමන් පැමිණිල්ලක් කළානම් හරි...

    අනික සුවසෙවන කියන්නේ සල්ලි දීලා සෞක්‍යය සේවාවක් ගන්න තරම් හොඳ තැනක් නෙවෙයි...

    මම නම් රජයේ ක්ලිනික් එකෙන් තමයි බබාට එන්නත් දුන්නේ... උපරිමයෙන් සෑහීමකට පත් වෙනවා සේවාව ගැන...

    කෙහෙළියලා කෙලින්න කලින් මොන උනත් ලංකාවේ ප්‍රතිශක්තිකරණ වැඩසටහන හොදට තිබ්බා...
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,867
    8
    35,459
    113
    In this instance there's no reason to panic. In fact, a third dose of MMR is usually given if there's a widespread outbreak of the disease itself or sometimes even when you are not sure about the child's full vaccination status.
    Different countries follow their own guidelines. The MMR and varicella vaccinations should be given at the same time or separated by at least four weeks.
    There's also a quadrivalent MMRV vaccine as well - combined Measles, Mumps, Rubella & Varicella (chicken-pox)

    PS: The main issue here is carelessness with lack of proper attention. The hospital should first address this issue. Vaccine mix-up can happen anywhere, and normally it should only be a very rare occurrence. There should be a system in place to prevent this from happening. Usually it's a Check, Double Check and sometimes a Triple check before you administer anything.
    To slip past four different instances is not tolerable at all. Safety first. Things could have been worse. Also the way they responded afterwards is not professional. It's understandable that the parents making a fuss, but that could have been handled in a better way by the management.
     

    HsrX_NsrX

    Well-known member
  • Feb 6, 2015
    585
    525
    93
    Who da fuk go to Suwasewana? Asiri Kandy has better service, no big difference regarding the prices.
     
    • Like
    Reactions: ttj

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මේ මු කියන තරම් ලොකු අවුලක් ද ඕක🤔
    පොඩ්ඩක් වස කෑවට කියන තරම් අව්ලක් වෙනව යැ නේද බන්?
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මු කෑ ගහන්නේ ලෝක විනාශය උනා වගේ

    උඹ මාර පොරක්නේ යකෝ!

    බෙහෙතක් වරද්දල විදියනවා කියන එකේ උඹට අව්ලක් පේන්නෙම නැද්ද ?


    ඔව් ඉතින් උඹල කෙහෙලියටත් කැම්පේන් කරපු එකේ ඉතින්. මෙව්වට කමෙන්ට් කරන අපිට ගහන්න ඕනේ.


    මන් නම් කියන්නේ උඹට හරි උඹේ පවුලේ එකෙක්ටත් දවසක ඔය සින් එකම සෙට් වෙන්න ඕනේ. අන්න එදාට වරෙන් අපි ආයේ කතා කරමු හොඳ නරක.