තායිවානය හා චිනය අතර තත්වය මෙවර යුක්ක්‍රේන රුසියා මුල් යුද අවදිය මෙන් උනුසුම් මුහුනුවරක් ගෙන තිබේ.මෙත් සමගම
මේ සිදුවෙමින් පවතින තත්වයත් සමග චීනයේ චන්ද්‍රිකා නිරික්ශණ ය්‍රාතාවක් ශ්රිලන්කාවට අගොස්තු 11 වනදා පැමිනිමට නියමිතයි.මෙ සමගම කලාපයේ තත්වය ඉතාමත් උනුසුම් වෙවි.මෙ පිලිබදව ඉන්දියාව තමන්ගේ රටේ ආරක්ෂාවට එල්ලවන ඔනැම බලපැමකට පිලිතුරු ලබාදිමට සුදානම් බව මිට පෙර ඉන්දියානු විදේශ අමාත්‍යවරයා ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
Last edited: