බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,303
    1,519
    113
    32
    Earth-Cj025
    අද ගෙදර යන්න ඉන්නේ. :yes:කොළඹින් 18.00 විතර බස් එකෙන් හරි කොච්චියෙන් හරි එද්දි හදිසියේම ඇදිරි නිතිය වැටිනොත් හලාවතට යා ගන්න බැරි වෙයිද බන්?:sorry: වාහන ආපහු හරවගෙන් එයිද?
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,303
    1,519
    113
    32
    Earth-Cj025
    na.. police adirineethiyane .. aulk na. yanna puluwan. but check karanawa..

    yesterday mama matara idan awa raa 8 wage aulk une naa.

    ID s laga thiyan yanna

    that all


    අවුලක් නැ බං ගිහැකි

    දැන් අවුලක් නෑ බං.බය නොවී පලයන්.

    ada danne nathi wei bn yanna plwn wei bn ubata BS paressamen bn

    THANKS
    14++:love:
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,303
    1,519
    113
    32
    Earth-Cj025
    mehe awulak ne baya nethuwa eanna

    eka aulak nae dn... identity card eka laga tiya ganin..


    Awlak na ada nam.

    workplace eken letter ekak aran palayan me dawas tike uba work kala ada gedara yanawa kiyala.

    ඕකුන් වෙඩිතියයි බලාගෙන

    THANKS
    14++:love: