කායිකව එකවගේ උනත් සියළුම දරුවන් එකිනෙකාගෙන් වෙනස්. එක දවසකට සෑහෙන දුරකථන ඇමතුම් ප්‍රමාණයක් විවිධ මානසික අවශ්‍යතා සහිත දරුවන් ගැන අපිට එනවා. ඉතින් අපි හිතුවා ඒ ගැන අපිටත් වඩා දන්න කෙනෙක් ඔබට මුණගස්සන්න.
දරුවන් සමග නිවැරදි මනෝවිද්‍යාත්මක ක්‍රමවේදයන් අනුගමනය කරමින් වැඩ කරන්නෙ කොහොමද, දරුවන්ගේ කුසලතා පූර්ණය සදහා මනෝවිද්‍යාව යොදාගන්නේ කොහොමද කියන එක ගැන ඔබ එක්ක online කතා කරන්න අපි විශ්වවිද්‍යාල මට්ටමින් ළමා සංවර්ධනය සහ ළමා මනෝවිද්‍යාව පිළිබද දේශන පවත්වන applied psychologist කෙනෙක් වන ධනුෂ්ක හේවාවසම් මහත්මයාට ආරාධනා කලා.
ඉතින් ඔබ කැමතිනම් ඒ ගැන තව දුරට ඉගෙනගන්න ඔබට පුලුවන් පහල link එකෙන් ඒ වැඩසටහනට සම්බන්ධ වෙන්න.
https://forms.gle/rEzxsDGDhGGhesPH8
https://www.facebook.com/events/277871373456823/