child psychology help

ලොකු bhai

Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    සුභ දවසක් මචන්ලා. postgraduate degree එකක් සම්බන්ධයෙන් recommendation එකක් ඕන. පිළිගත් ළමා මනෝවිද්‍යාව සම්බන්ධ පශ්චාත් උපාධි ප්‍රධානය කරන ආයතන මොනවද ලංකාවේ? B.A second upper එකක් තියෙනවා ළමා මනෝවිද්‍යාව සම්බන්ධව. රාජ්‍ය විශ්ව විද්‍යාලයක පාඨමාලාවක් වගේනම් වඩා හොදයි.
     

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    Bump

    Ahalama ne ehema ekak Nan :(

    සිරාවට. පේරාදෙණියේ කැම්පස් එකේ තියනව බන්. මම බැලුවේ කොලබ පැත්තෙන්. කැළණි කැම්පස් එකෙත් බැලුව, කොළඹ කැම්පස් එකට කෝල් කලාට ලොකු විස්තරයක් හම්බුනේ නැහැ.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    සිරාවට. පේරාදෙණියේ කැම්පස් එකේ තියනව බන්. මම බැලුවේ කොලබ පැත්තෙන්. කැළණි කැම්පස් එකෙත් බැලුව, කොළඹ කැම්පස් එකට කෝල් කලාට ලොකු විස්තරයක් හම්බුනේ නැහැ.


    Open uni eketh balanna.
    SLIIT eketh balanna, ungeth Dan nathi ekak ne
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,659
    20,937
    113
    25152299_1868109449869275_3512459791059649573_n.jpg



    c
     
    • Wow
    Reactions: ලොකු bhai

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    Open uni eketh balanna.
    SLIIT eketh balanna, ungeth Dan nathi ekak ne
    එල බන්...

    මොංගල් වෙන එකක් නෑ කියල ෂුවර් ද පුතේ

    බුම්පී


    ඔව් ඉතින් මේක මේ බල්ලෝ සම්බන්ධ දෙයක් නෙවෙයි නෙ උබ අහල තියෙන්න
    අන්න ඒකයි