Child Sexual Abuse

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
Child Sexual Abuse In Sri Lanka






මේ තමයි යුටියුබ් වෙත එක් කල මාගේ පළමු වීඩියෝව. මෙහිදී මාගේ එකම අභිප්‍රාය වන්නේ ළමා අපචාරවලට එරහිවිම සහ එවැනි අපරාධ සිදු කරන්නන් නිතිය හමුවට ගෙන ඒම. ඇත්තටම මේ විදිහට ළමා අපචාරකයින්ට එරහිව සටනක් ගෙන යන්නට මා උද්යෝගමත් කලේ marachoon සහෝදරයා විසින් එලකිරියට එක් කල මේ ත්‍රෙඩ් එක හේතු කොට ගෙනය. මෙතනින් බලන්න.



මගේ පළමු වීඩියෝව නිසා ගොඩක් අඩු පාඩු ඇති. පොඩ්ඩක් ඩේටා වියදම් කරලා හරි මගේ මේ වීඩියෝව බලන මෙන් elakiri සාමාජික ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි.


එන්න අපි මේ අහිංසක මල් කැකුළු ආරක්ෂා කරමු. ළමා සහ කාන්තා අපචාරකයින්ට එරහි වෙමු.
 

N i m

Active member
  • Aug 19, 2016
    650
    139
    43
    හොඳ වැඩක්!
    11.gif

    දිගට ම කරගෙන යන්න. :yes:
     
    • Like
    Reactions: 50KG

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    උඩට

    ඕක English වලිනුත් දැම්මනම් හොඳයි කියලා හෙතෙනවා.
     
    Last edited: