මා එළකිරියේ ආසම චරිත දෙක ඉන්ද්‍රජිත් සහ 2Osama

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,572
    10,361
    113
    44
    Living in an Atom
    මම මේ එළකිරි එකේ කැමතිම චරිත දෙකක් තියනවනම් ඒ චරිත දෙක වන්නේ ඉන්ද්‍රජිත් සහ ඔසාමාය.

    ඉන්ද්‍රජිත් කියන්නේ එක අතකින් PlayBoy කෙනෙක් උනත් පට්ට ජෙනුවින් සහ තමන්ගේ චරිතය තුල කොලිටි standard maintenance කරන චරිතයක්. ඔහුගේ පිරිපුන් ශරීරයට කාන්තාවන් ආකර්ෂණය වීමද අරුමයක් නොවේ. තවත් විදිහකට කියනවනම් ඔහු රන්ජන් රාමනායක නමැති ශ්‍රේෂ්ට කලාකරුවාගේ තරුණ අවධියේ චරිතයට සමාන වේ. එළකිරි එකේ අනෙකුත් සාමාජිකයින්ට අපහාස නොකරන , Child abuse වලට එරහි චරිතයක්. ඒවගේම කාන්තාවන්ට එල්ලවී ඇති සමාජීය ලිංගික හිංසනයට එරහිව නොබියව කතා කරන චරිතයක්. තමන්ගේ ඇත්ත නමින් තමන්ගේ අනන්‍යතාවය සමාජ තලයේ ප්‍රසිද්දියේ පෙන්නපු චරිතයක්. එමෙන්ම ඔහු තුල ඉතා පැහැදිලි දේශපාලන සහ සමාජීය බුද්ධියක් සහිත දැක්මක් ඇත. එමෙන්ම ඔහු උගතෙකි.

    2Osama කියන්නේ එළකිරියේ කොන්ද කෙලින් තියන් ඉන්න චරිතයක්. සෑමදෙයක්ම සැහැල්ලුවෙන් එයට හාස්‍ය රසයක් එක් කොට කෙලින්ම ප්‍රතිවාදියාට පහර දෙන චරිතයක්. ඔහුගේ වාග් ප්‍රහාර හමුවේ ප්‍රතිවාදීන් අන්ත අසරණව අද වැටෙන අයුරු දැක්කම ඔහුගේ දැවැන්ත සැබෑ චරිතය පිළිබඳව පුදුම හිතෙනවා.
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    මම මේ එළකිරි එකේ කැමතිම චරිත දෙකක් තියනවනම් ඒ චරිත දෙක වන්නේ ඉන්ද්‍රජිත් සහ ඔසාමාය.

    ඉන්ද්‍රජිත් කියන්නේ එක අතකින් PlayBoy කෙනෙක් උනත් පට්ට ජෙනුවින් තමන්ගේ චරිතය තුල කොලිටි standard maintenance කරන චරිතයක්. කෙල්ලොන්ට අපහාස නොකරන , Child abuse වලට එරහි චරිතයක්. ඒවගේම කාන්තාවන්ට එල්ලවී ඇති සමාජීය ලිංගික හිංසනයට එරහිව නොබියව කතා කරන චරිතයක්. තමන්ගේ ඇත්ත නමින් තමන්ගේ අනන්‍යතාවය සමාජ තලයේ ප්‍රසිද්දියේ පෙන්නපු චරිතයක්. එමෙන්ම ඔහු තුල ඉතා පැහැදිලි දේශපාලන බුද්ධියක් සහ දැක්මක් ඇත.

    2Osama කියන්නේ එළකිරියේ කොන්ද කෙලින් තියන් ඉන්න චරිතයක්. සෑමදෙයක්ම සැහැල්ලුවෙන් එයට හාස්‍ය රසයක් එක් කොට කෙලින්ම ප්‍රතිවාදියාට පහර දෙන චරිතයක්. ඔහුගේ වාග් ප්‍රහාර හමුවේ ප්‍රතිවාදීන් අන්ත අසරණව අද වැටෙන අයුරු දැක්කම ඔහුච්ගේ චරිතය පිළිබඳව පුදුම හිතෙනවා.

    Katata ganin gihilla
     
    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    2Osama ta akamattak ho kemettak na politics lokuwata dan fllow nokarana nisa, Indrajith kiyanne, educated but childhood arrears nisa sexual icon ekak widihata thama portray karaganna dangalana kenek, berima thena ignore list damma, sara wediyi minihage thread titles, NSFW.
     
    • Love
    Reactions: 2osama

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Gay Pride GIF by INTO ACTION
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,227
    9,124
    113
    2Osama කියන්නේ එළකිරියේ කොන්ද කෙලින් තියන් ඉන්න චරිතයක්. සෑමදෙයක්ම සැහැල්ලුවෙන් එයට හාස්‍ය රසයක් එක් කොට කෙලින්ම ප්‍රතිවාදියාට පහර දෙන චරිතයක්. ඔහුගේ වාග් ප්‍රහාර හමුවේ ප්‍රතිවාදීන් අන්ත අසරණව අද වැටෙන අයුරු දැක්කම ඔහුච්ගේ චරිතය පිළිබඳව පුදුම හිතෙනවා.
    This made my day 🤭 🤭 🤭
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,944
    21,461
    113
    මම මේ එළකිරි එකේ කැමතිම චරිත දෙකක් තියනවනම් ඒ චරිත දෙක වන්නේ ඉන්ද්‍රජිත් සහ ඔසාමාය.

    ඉන්ද්‍රජිත් කියන්නේ එක අතකින් PlayBoy කෙනෙක් උනත් පට්ට ජෙනුවින් සහ තමන්ගේ චරිතය තුල කොලිටි standard maintenance කරන චරිතයක්. ඔහුගේ පිරිපුන් ශරීරයට කාන්තාවන් ආකර්ෂණය වීමද අරුමයක් නොවේ. තවත් විදිහකට කියනවනම් ඔහු රන්ජන් රාමනායක නමැති ශ්‍රේෂ්ට කලාකරුවාගේ තරුණ අවධියේ චරිතයට සමාන වේ. එළකිරි එකේ අනෙකුත් සාමාජිකයින්ට අපහාස නොකරන , Child abuse වලට එරහි චරිතයක්. ඒවගේම කාන්තාවන්ට එල්ලවී ඇති සමාජීය ලිංගික හිංසනයට එරහිව නොබියව කතා කරන චරිතයක්. තමන්ගේ ඇත්ත නමින් තමන්ගේ අනන්‍යතාවය සමාජ තලයේ ප්‍රසිද්දියේ පෙන්නපු චරිතයක්. එමෙන්ම ඔහු තුල ඉතා පැහැදිලි දේශපාලන සහ සමාජීය බුද්ධියක් සහිත දැක්මක් ඇත. එමෙන්ම ඔහු උගතෙකි.

    2Osama කියන්නේ එළකිරියේ කොන්ද කෙලින් තියන් ඉන්න චරිතයක්. සෑමදෙයක්ම සැහැල්ලුවෙන් එයට හාස්‍ය රසයක් එක් කොට කෙලින්ම ප්‍රතිවාදියාට පහර දෙන චරිතයක්. ඔහුගේ වාග් ප්‍රහාර හමුවේ ප්‍රතිවාදීන් අන්ත අසරණව අද වැටෙන අයුරු දැක්කම ඔහුගේ දැවැන්ත සැබෑ චරිතය පිළිබඳව පුදුම හිතෙනවා.
    ඉතා පැහැදිලියි. so හෙන ගහන්නේ නෑ
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    True... ela kollek indrajith..
    2osama wagema Erosan nuth thaniyama honda gemak gahapu porak...
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    ow. uwa meke un kochchara pukshanaya karaada? U eth lajja nathuwa awurudu gaanak aawa ne ita passeth. supirima dial ekak thamai kahandagamaya wage :love:
    u political nathi thread wala unath anik unta daily udaw karanawa..
    2 Osama unath ehemai.. e athin honda kollo..
     
    • Love
    Reactions: 2osama

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,572
    10,361
    113
    44
    Living in an Atom
    ඇයි බං උබට ඔය විදිහට @AnuradhaRa ගැනත් ලියන්න තිබ්බේ. ඌ උබට call කර කියලත් තිබ්බ නේ.

    අනුරාධ කියන්නේ අහිංසක චරිතයක්. එතනින් එහාට ගිය විශේෂත්වයක් ඔහුතුල මා තවම දැක්කේ නැහැ.
     
    • Love
    Reactions: AnuradhaRa

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,944
    21,461
    113
    අනුරාධ කියන්නේ අහිංසක චරිතයක්. එතනින් එහාට ගිය විශේෂත්වයක් ඔහුතුල මා තවම දැක්කේ නැහැ.
    මං ගැන මොකද කියන්නේ?
    බැන්නොත් හෙනගහනවා :baffled:
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,572
    10,361
    113
    44
    Living in an Atom
    එලෙස කෙලෙස?
    පිපුණු මලක හැඩ දෑස සලා
    සිතුම් විහඟ කැල වසඟ කලා
    මඟතොට රැදි නෙත් දහක් වසා
    මතකද අපනෙත් කතා.කලා
    කවුරුද ඔබ මා... ඉන්නේ කොතැනා
    නොම විමසා පෙම ඉඟිමැරුවා
    සොඳුරු වසන්තෙක මොහොතක වෙලිලා
    වෙන්වූවා අප සුසුම් දරා
    පිපුණු මලක හැඩ
    මතකේ මැවෙනා... පෙර රූ ඡායා
    හමුවේදෝ යලි සිත සනහා
    ඔබෙ නමටයි මා පාරමි පුරණා
    ඇසේවිදෝ මේ ගී මාලා
    පිපුණු මලක හැඩ