Children Orphanage

your_love

Well-known member
  • Apr 7, 2012
    14,035
    1
    11,077
    113
    Ado ,Ubalage Pathi wala tiyena children orphanage ( Lamaa Niwaasa) Monada? Mata Popular ewa nan epa. Deyak Hambenne Nathi Podi ewa tiyenawanan Comment karan palayan. Dushkara Pathi nan Wada Hodai. Aththatama Deyak One Lamai inna places mata ona.
     
    මචෝ අපි දෙන්නේ කුළරත්න ළමා නිවාසයට. මේක තියෙන්නේ රන්වල , ගොඩකේවෙල(රත්නපුර පහුකරන් යන්න ඕනි ) අපේ පවුලේ ළමයින්ගේ උපන්දින දවසට අපි ගිහින් දාන දෙනවා! නම්බර් 1 අම්මගෙන් ඉල්ලලා PM 1 දාන්නම්! ගියහමනං මාර දුකයි, ළමයි අම්ම තාත්ත නැති උනහම තියන දුක වචන වලින් කියන්න බෑ! ඒ අතින් මගේ අම්මයි තාත්තයි බුදු වෙන්න ඕනි- ජය