මේ මොන මගුලක්ද බං ඇටෙන් පොත්තෙන් එන්න කලින්ම ඔය වැඩවලට බහින්නේ. ?![]()


දන්න දෙයක් කතා කරන්න. රුසියාව එහෙම දියුණු උන එකට එකම හේතුව හා අපි දියුණු නොවෙන්න හේතුව ඔය නයිට් ක්ලබ් නෙවෙයි. හැබැයි අපි පිරිහීමට හේතුව නම් ඉතින් එක විනාස වෙච්ච එක. මේවා රුසියාවට හොඳ ඇති. හැබැයි අපේ perspective එකෙන් බලපුවහම මේවා සදාචාරයට විරුද්ධයි. ලංකාවේ කෙල්ලෝ කොල්ලෝ එකට හම්බවෙලා කතාකරන එක ලංකාවේ acceptable වුනාට අරාබි රටක එහෙම නොවෙන්න පුලුවන්. ඒක තමයි රටේ රටට එක values වෙනස් කියන්නේYako Russia kiyanne hodata diyunu wechcha ratak.lankawa diyunu wenne naththe ,lin madi maanasikathwaya nisa. ai bola mewage waradda mokadda??????????????? teenagers la fun gaththaama moko wenne.???