Chill එකේ අහන්න හොද සින්දු !!

PULIYA

Active member
  • Aug 6, 2019
    142
    214
    43
    Colombo, Sri Lanka
    මචන්ලා මේ type සින්දු මොනවද උඹලා අහන්නේ? Suggest කරගෙන යමන්කො.

    1.
    2.
    3.
    4.
    5.
     

    PULIYA

    Active member
  • Aug 6, 2019
    142
    214
    43
    Colombo, Sri Lanka
    Issara ahapu lassana sinduwak. Lagadi set wuna
    Centigradz lata mokada bun wune :(


    උදය ගියපු එක තමයි බන් turning point එක මට හිතෙන්නේ. පස්සෙත් හොද සින්ද කර මුන්, එත් ඉස්සර එකට ගහන්න බැරුව ගියා 😌

    beer gahala sema hadila pahu giya kale office eke un baya kara corona symtoms kiyala gedara idiya 3 weeks salary ekka
    මෙන්න කොල්ලො 😂😂. සැප office එකක් නේ බන්..
     
    • Like
    Reactions: D_Mad and EnIgma001

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ahala balannam
    dan chill eke tamay inne miture ada weekend apita
    monada bonne kiyala me kalpana kale hawasata
    මිතුරේ මගෙන් ප්‍රශ්න දෙකක් මෙන්න.. අවංකව උත්තර දෙන්න... ඉන්නේ මොන රටේද ? මොන ෆීල්ද ජොබ්1 කරන්නේ ?
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    මිතුරේ මගෙන් ප්‍රශ්න දෙකක් මෙන්න.. අවංකව උත්තර දෙන්න... ඉන්නේ මොන රටේද ? මොන ෆීල්ද ජොබ්1 කරන්නේ ?
    දවස් 4 වැඩ කරන රටවල්
    Netherlands
    Finland

    Company
    Microsoft Japan
     
    • Wow
    • Love
    Reactions: D_Mad and PULIYA