අඩෝ september මාසේ පොඩි චාන්ස් එකක් වැදිලා තියෙනවා china යන්න.
මට දන්න එකෙක් කිව්වා චයිනා යන්න නං පාස්පෝර්ට් එක අඩුම 6 months පරණ වෙන්න ඕනේ කියල.. එහෙම සීන් එකක් තියෙනවද බන් ඇත්තටම.. හරියටම දන්න එකෙක් කියපන්කො මේකට වෙන මුකුත් විකල්පයක් තියෙනවද කියල.. ලොකු උදව්වක්..