china වලින් බඩු ගෙන්වීම අවදානම්ද?

MATHISHA666

Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    china වලින් බඩු ගෙන්වීම අවදානම්ද?

    Aliexpress හෝ Ebay හරහා බඩු ගෙන්වීම අවදානම්ද මේ දින වල (coronavirus එක නිසා)
     

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    ehema awadanamak nathuwa athi. eth loku delay ekak thiyanawa samahara transit wala
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    උඹ හිතුවද වෙෙරස් ඵකත් අර අැන්ත්‍රැක්ස් වගේ‍ ඵකක් කියලා?:frown: