China Cannot Turn The Philippines Into Another Sri Lanka දැන්_සැපද??

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    haUGlIX.jpg

    >>>https://www.forbes.com/sites/panosm...lippines-into-another-sri-lanka/#4a4f0b646ee9
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මහා රජාණෝ කිය කිය වදින වහල්ලුන්ට නම් ඉතින් මේවා ගාණක් නැහැ.උන්ට ඉතින් කොහොමත් ලැජ්ජාවක් නැහැනේ..
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මහින්ද අවුරුදු 10 ට ගත්ත ණය වගේ 1/4 ක් රනිල් ගත්ත චීනෙන් අවුරුදු 2 ට.... ඒත් රනිල් කරපු වැඩ මොනවද?
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    විලිලැජ්ජයි යකෝ! We are already a failed country thanks to MR:angry::angry:

    ඇයි බන් දින 100 න් අලුත් රටක් හදන්න නේද පොනිල් බලේ ගත්තේ? දැන් මොකද අවුරුදු 3 කට පස්සේ රට ෆේල් කියන්නේ...
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Ranil cheenen naya gaththe nadda

    රනිල් අවුරුදු 3 ඇතුලත ගන්න පුලුවන් උපරිමේටම ණය ගත්ත බන්.. අවුල තියෙන්නෙ ඒව අරගෙන කරපු දෙයක් නම් නැති එක.. :yes:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මහින්දයා අවුරුදු ගානක් නය අරන් චීනාට අපේ රට උකස් කලා. රනිල ගත්ත නය තවම ගෙවන්න හිතලවත් නෑ. මේ සන්තෑසිය මහින්දයාගේ අදූරදර්ශී ආර්තික පාලනය නිසා තමයි, අජිත් නිවාඩ් කියන පිරමිඩ් කාරයාගෙන්නේ උපදෙස් ගත්තේ. :angry::angry:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,477
    113
    රූකඩ රාජ්ජේ

    මහා රජාණෝ කිය කිය වදින වහල්ලුන්ට නම් ඉතින් මේවා ගාණක් නැහැ.උන්ට ඉතින් කොහොමත් ලැජ්ජාවක් නැහැනේ..

    Ranil cheenen naya gaththe nadda

    na. ranil ta chinen naya dunna

    විලිලැජ්ජයි යකෝ! We are already a failed country thanks to MR:angry::angry:

    මහින්ද අවුරුදු 10 ට ගත්ත ණය වගේ 1/4 ක් රනිල් ගත්ත චීනෙන් අවුරුදු 2 ට.... ඒත් රනිල් කරපු වැඩ මොනවද?

    ඇයි බන් දින 100 න් අලුත් රටක් හදන්න නේද පොනිල් බලේ ගත්තේ? දැන් මොකද අවුරුදු 3 කට පස්සේ රට ෆේල් කියන්නේ...

    රනිල් අවුරුදු 3 ඇතුලත ගන්න පුලුවන් උපරිමේටම ණය ගත්ත බන්.. අවුල තියෙන්නෙ ඒව අරගෙන කරපු දෙයක් නම් නැති එක.. :yes:

    මහින්දයා අවුරුදු ගානක් නය අරන් චීනාට අපේ රට උකස් කලා. රනිල ගත්ත නය තවම ගෙවන්න හිතලවත් නෑ. මේ සන්තෑසිය මහින්දයාගේ අදූරදර්ශී ආර්තික පාලනය නිසා තමයි, අජිත් නිවාඩ් කියන පිරමිඩ් කාරයාගෙන්නේ උපදෙස් ගත්තේ. :angry::angry:

    :rofl::rofl::rofl::rofl:

    පොනිල්ගේ වහල්ලු ත්‍රෙඩ් එකක් දැම්මොත් නානවා.....පොනිල්ට ඇමරිකාවෙන් ණය නොදුන්නම චීනෙන් තමා ඉල්ලගත්තේ

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,477
    113
    රූකඩ රාජ්ජේ
    මහින්දයා අවුරුදු ගානක් නය අරන් චීනාට අපේ රට උකස් කලා. රනිල ගත්ත නය තවම ගෙවන්න හිතලවත් නෑ. මේ සන්තෑසිය මහින්දයාගේ අදූරදර්ශී ආර්තික පාලනය නිසා තමයි, අජිත් නිවාඩ් කියන පිරමිඩ් කාරයාගෙන්නේ උපදෙස් ගත්තේ. :angry::angry:

    :angry::angry::angry::angry:

    අජිත් නිවාඩ් හොදයි බං ඉම්පොර්ටඩ් අර්ජුන් මහේන්ද්‍රන්ට වඩා
    :P:P:P

    තොපිට නම් ලැජ්ජාවක් ගෑවිලාවත් නෑ
    :lol::lol::lol::lol: