China Cannot Turn The Philippines Into Another Sri Lanka දැන්_සැපද??
විලිලැජ්ජයි යකෝ! We are already a failed country thanks to MR![]()
Ranil cheenen naya gaththe nadda

මහා රජාණෝ කිය කිය වදින වහල්ලුන්ට නම් ඉතින් මේවා ගාණක් නැහැ.උන්ට ඉතින් කොහොමත් ලැජ්ජාවක් නැහැනේ..
Ranil cheenen naya gaththe nadda
na. ranil ta chinen naya dunna
විලිලැජ්ජයි යකෝ! We are already a failed country thanks to MR![]()
මහින්ද අවුරුදු 10 ට ගත්ත ණය වගේ 1/4 ක් රනිල් ගත්ත චීනෙන් අවුරුදු 2 ට.... ඒත් රනිල් කරපු වැඩ මොනවද?
ඇයි බන් දින 100 න් අලුත් රටක් හදන්න නේද පොනිල් බලේ ගත්තේ? දැන් මොකද අවුරුදු 3 කට පස්සේ රට ෆේල් කියන්නේ...
රනිල් අවුරුදු 3 ඇතුලත ගන්න පුලුවන් උපරිමේටම ණය ගත්ත බන්.. අවුල තියෙන්නෙ ඒව අරගෙන කරපු දෙයක් නම් නැති එක..![]()
මහින්දයා අවුරුදු ගානක් නය අරන් චීනාට අපේ රට උකස් කලා. රනිල ගත්ත නය තවම ගෙවන්න හිතලවත් නෑ. මේ සන්තෑසිය මහින්දයාගේ අදූරදර්ශී ආර්තික පාලනය නිසා තමයි, අජිත් නිවාඩ් කියන පිරමිඩ් කාරයාගෙන්නේ උපදෙස් ගත්තේ.![]()

![]()
Remember the hambanthota commonwealth bidding fiasco?
yeah that's Nivad Kabral