China Cannot Turn The Philippines Into Another Sri Lanka දැන්_සැපද??

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,745
    8,067
    113
    Kotahena
    Highway eka hadanna china walata katha kare chandrika. Highway eka haduwe mahinda. Highway eka minissunta godak watinawa. Habai eken naya gewanna nam ba. Awrudu 20k yanakam adayamen wadi kotasak china walata. Presantage eka mathaka na.

    චන්ද්‍රිකා යුද්දේ ඉවර කරේ නෑනේ බන් develop කරන්න කලින්. යුද්දෙට කොච්චර නං වියදම් වෙන්න ඇතිද. ඔව් ඒ ගෑනි කොහොමත් ඉතින් එහෙයි කියන්න ඇති. නමුත් යුද්දේ කාලේ අරක කොරල දෙඥ්ඥන් මේකට සල්ලි කියල කියන එකයි, චින්තනයක් ඇතුව වැඩේ plan එකකට අනුව complete කරන එකයි අතරේ ලොකු වෙනසක් තියෙනවා, චන්ද්‍රික ඕකට කතා කරත් නැතත් වැඩේ පිළිවෙලකට කරපු මිනිහට එකේ ක්‍රෙඩිට් එක අනිවරෙන්ම යනවා. කතා නං ඕන එකෙකුට කරන්න පුළුවන්, නමුත් වැඩ පෙන්නන එක තමයි වෙන්න ඕන.

    ඔව් නය ගෙවන්න කල් යයි නමුත් deal එකේ අනුවනේ වැඩේ වෙන්නේ. කවුරුත් නය දෙන්නේ නැහැ නිකන් ආසාවට හරි අපිට ආදරේට හරි. එහෙමනං බං සල්ලි නිකං දෙනවනේ, ඔය සහෝදරයෙකුගෙන් හදිස්සියකදී ණයක් ඉල්ලගන්න එක වගේ නෙමෙයිනේ. හැමෝටම ඕන අපිව හිරකරන්න. හිරකරලා අර උබ කිව්වා වගේ රත්තරන් ටිකයි ඉඩමුයි අයිති කොරගන්න. ඉතින් අපි ගානට වැඩේ කරගන්න දැනගන්න ඕන වැඩේ ගස්සගන්නේ නැතුව. අනික් එක චීනෙන් නය දුන්නේ හයිවේ එකට විතරක් නෙමෙයි. මහින්ද චින්තනේ පත ප්‍රොජෙක්ට් තිබ්බ. ඒවා ඔක්කොම කරනගමන් උගේ බඩත් උගේ පරම්පරාවත් ඔක්කොම හම්බ කරගන්න හැදුව, ඉතිං මිනිස්සුන්ට ඕන උනා සුපර් මෑන් කෙනෙක් ගෙන්නන්න මහින්දයගේ හොර වැඩ දැකල. ඕක කරේ විපක්ස්හෙන්, ඉන්ටර්නෙට් එකේ ෆොටෝ එඩිට් කර කර ඩබල් කර කර මඩ ගහ ගහ UNP එකෙන්. ඉතිං මිනිස්සු හිතුව සුපර් මැන් ඇවිල්ල දුෂණ නැතිකරලා මේක තවත් සිංගප්පුරුවක් කොරයි කියල කිසිම ප්‍රයෝගික නැති දෙයක් ගැන බලාපොරොත්තුවක් තියාගෙන.

    දැන් අපිට වෙලා තියෙන්නෙත් ඒ ඉස්සරහට තියපු කකුල පස්සට ගන්නේ නැතුව ප්‍රයෝගික නැති සුපර් මැන් හොයන්න නැත්තන් වෙන සිස්ටම් එකක් හදන practical ක්‍රමයක් ගැන බලන එක.
     
    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    මහින්ද අවුරුදු 10 ට ගත්ත ණය වගේ 1/4 ක් රනිල් ගත්ත චීනෙන් අවුරුදු 2 ට.... ඒත් රනිල් කරපු වැඩ මොනවද?

    මහින්ද ගත්තට ගෙවන්න උනේ රනිල්ටනේ ..
    ණය වලට සහන කාලයක් තියෙනවා .
     
    Mrdwxll0

    Member
    Nov 15, 2018
    469
    51
    0
    Originally Posted by Rappler.com

    According to the Rappler.com, the Sri Lankan experience

    What lessons can the Philippines learn from other countries' experiences? Under what conditions will a government be more or less vulnerable to Chinese "debt traps"? To answer these questions, we consider the case of Sri Lanka as an illustrative example of the process whereby Chinese debt can translate into strategic concessions.

    The basic lesson from Sri Lanka is simple. Needing to kick-start its economy following a long civil war, the then government of President Mahinda Rajapaksa eagerly accepted Chinese financing for a number of infrastructure projects. Between 2005 and 2017, Chinese investment in the country totaled close to $15 billion. The central problem was that a number of the projects – most famously a port and airport in Rajapaksa's home district of Hambantota – failed to generate sufficient revenues to cover debt repayments. The long-term nature of infrastructure projects makes them especially tricky investments to price and plan, and the subsequent lack of commercial viability raised many questions regarding a lack of transparency in the decision-making process and the possibility that decisions to "build bridges where there were not rivers" were made instead for personal or political reasons.

    Rajapaksa lost a surprise election in early 2015, in part because of corruption allegations. The new government commenced promising to reverse and renegotiate some of its predecessor’s worst decisions but, facing a deteriorating macroeconomic situation and dearth of alternative financing sources, ultimately had little choice but to cede control of a strategic asset – the Hambantota Port – in return for debt relief. While the government insists that the port will never be used for military purposes, others around the region are not so sure. Meanwhile, India remains actively engaged in its traditional sphere of influence to counter rising Chinese influence, which does suggest some scope exists for smaller states to play the two sides off against each other.

    • Rappler.com - [OPINION] Lessons for Manila from Sri Lanka's 'debt-trap' experience

    • Forbes.com - China Cannot Turn The Philippines Into Another Sri Lanka

    • WashingtonPost.com - Can Sri Lanka’s new government break free from China?

    • StraitsTimes.com - China's lucrative embrace of Sri Lanka stirs unease

    • Forbes.com - Sri Lanka's Hambantota Port And The World's Emptiest Airport Go To The Chinese

    • NIKKEI.com - Sri Lanka's embrace of China investment heightens regional geopolitical risk

    • TheDiplomat.com - Does Debt Pay? China and the Politics of Investment in Sri Lanka

    • LowyInstitute.org - Hambantota: “the Chinese port”
     
    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    අනේ බං රටට නං හෙන ගැහුවත් මොකද අපිට කන්න ඇදලා ඉන්නනේ ඕනේ.
    වතු පිටි ඉඩකඩම් දේපල තියෙනවනං තවත් මොකද්ද?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ජාත්‍යන්තර ජය ගත්ත පොනිල් උතුමාණන් අගමැතිව සිටි සමයේ ඇමෙරිකාවෙන් ලැබුණු ණය,ආධාර සහ ආයෝජන අවස්ථා ගණන ගැණිය නොහැකි තරම්ය.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113
    දැන් මිනිස්සුන්ට ඕන අවුට්පුට් එක තමයි දේශපාලනඥයන් ගෙන්,
    ලස්සනට ජිවත් වෙලා ඉන්න ජිවන බර සැහැල්ලුවෙන් ගෙවාගෙන හෙමින් හෙමින් ණය ටිකත් ගෙවාගෙන ඉස්සරහට යන එක.
    ඒක කරන්න තිබුන ශේප් එකේ, නමුත් දැන් කතන්දරේ වෙනස් වෙලා නිසා දැන් මේ දේ කරනවානම්, හොරකන් වංචාවල් අඩු වෙන සිස්ටම් එකක් ඕනේ. ඒ දේවල් එක්ක ගොඩ එන්න අමාරුයි.
    එතකොට ඒ දේ දැන් මහින්දට වත් රනිල් ටවත් පුළුවන් කියල හිතන්න අමාරුයි, මොකද මෙයාලට තමන්ගේ බඩ ගොස්තරය පුරවගන්න ඕන රටට කලින්. අනික උන් දෙන්නටම තියෙන්නේ දාර බඩවල්. ඒවා පුරවන්න අපිට දාඩිය මහන්සිය හෙලන්න වෙනවා. ඒ කියන්නේ ප්‍රැක්ටිකල් විසදුමක් ඕන මේ අය නැතුව වෙන ක්‍රමයක්.

    මිනිස්සුත් සතුටු කරගෙන කරන ප්‍රැක්ටිකල් ක්‍රමයක්.
    Ena awrudu 3-4 patteta hira wena kalayak. 2020n passe rate sharama balakaaya 40%k hoo eeta adui. E 40n 60k jeewath karanagaman maha naya kandakuth gewanna wenawa. E witharak nam kamak na. Rate janadipathi agamathi amathiwaru manthriwaru mun seeratama athata payata kaama beema yaana waahana serama gannath api gewanna oone. Me rata goda ganna thiyena ekama de thamai badu gahana eka. Dinala apu gaman podi podi sahana tikak deela thamai kelinna patan ganne. 2015ta kalin mr kareth badu gahuwa horakam kara. 2015n passe rw kareth badu gahuwa horakam kara. Mr me lagadi jathiya amathalath nokiya kiwwe pati thada karaganna kiyalai. Api pati thada karagaththata wadak weida un ape salli horakanawa nam?

    Rw mr my3 mun thun denai munge family ekai e wate karakena nari ralen me rata goda gatte nathi unoth. Ape rata china wala colony ekak wenawa 2050ta kalin

    චන්ද්‍රිකා යුද්දේ ඉවර කරේ නෑනේ බන් develop කරන්න කලින්. යුද්දෙට කොච්චර නං වියදම් වෙන්න ඇතිද. ඔව් ඒ ගෑනි කොහොමත් ඉතින් එහෙයි කියන්න ඇති. නමුත් යුද්දේ කාලේ අරක කොරල දෙඥ්ඥන් මේකට සල්ලි කියල කියන එකයි, චින්තනයක් ඇතුව වැඩේ plan එකකට අනුව complete කරන එකයි අතරේ ලොකු වෙනසක් තියෙනවා, චන්ද්‍රික ඕකට කතා කරත් නැතත් වැඩේ පිළිවෙලකට කරපු මිනිහට එකේ ක්‍රෙඩිට් එක අනිවරෙන්ම යනවා. කතා නං ඕන එකෙකුට කරන්න පුළුවන්, නමුත් වැඩ පෙන්නන එක තමයි වෙන්න ඕන.

    ඔව් නය ගෙවන්න කල් යයි නමුත් deal එකේ අනුවනේ වැඩේ වෙන්නේ. කවුරුත් නය දෙන්නේ නැහැ නිකන් ආසාවට හරි අපිට ආදරේට හරි. එහෙමනං බං සල්ලි නිකං දෙනවනේ, ඔය සහෝදරයෙකුගෙන් හදිස්සියකදී ණයක් ඉල්ලගන්න එක වගේ නෙමෙයිනේ. හැමෝටම ඕන අපිව හිරකරන්න. හිරකරලා අර උබ කිව්වා වගේ රත්තරන් ටිකයි ඉඩමුයි අයිති කොරගන්න. ඉතින් අපි ගානට වැඩේ කරගන්න දැනගන්න ඕන වැඩේ ගස්සගන්නේ නැතුව. අනික් එක චීනෙන් නය දුන්නේ හයිවේ එකට විතරක් නෙමෙයි. මහින්ද චින්තනේ පත ප්‍රොජෙක්ට් තිබ්බ. ඒවා ඔක්කොම කරනගමන් උගේ බඩත් උගේ පරම්පරාවත් ඔක්කොම හම්බ කරගන්න හැදුව, ඉතිං මිනිස්සුන්ට ඕන උනා සුපර් මෑන් කෙනෙක් ගෙන්නන්න මහින්දයගේ හොර වැඩ දැකල. ඕක කරේ විපක්ස්හෙන්, ඉන්ටර්නෙට් එකේ ෆොටෝ එඩිට් කර කර ඩබල් කර කර මඩ ගහ ගහ UNP එකෙන්. ඉතිං මිනිස්සු හිතුව සුපර් මැන් ඇවිල්ල දුෂණ නැතිකරලා මේක තවත් සිංගප්පුරුවක් කොරයි කියල කිසිම ප්‍රයෝගික නැති දෙයක් ගැන බලාපොරොත්තුවක් තියාගෙන.

    දැන් අපිට වෙලා තියෙන්නෙත් ඒ ඉස්සරහට තියපු කකුල පස්සට ගන්නේ නැතුව ප්‍රයෝගික නැති සුපර් මැන් හොයන්න නැත්තන් වෙන සිස්ටම් එකක් හදන practical ක්‍රමයක් ගැන බලන එක.
    Aniwa mahindata e credit eka yanawa. Eth machan deyak karanna oone corruption nathuwa. Ethakotai niyama credit eka labenne. Ape rate 1980n passe corruption nathuwa wadak una kiyala kiyanna deyak na. Hamooma horakam kara.

    Superman la robin hood la bat man la kawruwath ahinsaka janathawa huuragena kaala unta lewakanna deepu aya newe. Ehema aya super heros la newe.