Highway eka hadanna china walata katha kare chandrika. Highway eka haduwe mahinda. Highway eka minissunta godak watinawa. Habai eken naya gewanna nam ba. Awrudu 20k yanakam adayamen wadi kotasak china walata. Presantage eka mathaka na.
චන්ද්‍රිකා යුද්දේ ඉවර කරේ නෑනේ බන් develop කරන්න කලින්. යුද්දෙට කොච්චර නං වියදම් වෙන්න ඇතිද. ඔව් ඒ ගෑනි කොහොමත් ඉතින් එහෙයි කියන්න ඇති. නමුත් යුද්දේ කාලේ අරක කොරල දෙඥ්ඥන් මේකට සල්ලි කියල කියන එකයි, චින්තනයක් ඇතුව වැඩේ plan එකකට අනුව complete කරන එකයි අතරේ ලොකු වෙනසක් තියෙනවා, චන්ද්‍රික ඕකට කතා කරත් නැතත් වැඩේ පිළිවෙලකට කරපු මිනිහට එකේ ක්‍රෙඩිට් එක අනිවරෙන්ම යනවා. කතා නං ඕන එකෙකුට කරන්න පුළුවන්, නමුත් වැඩ පෙන්නන එක තමයි වෙන්න ඕන.
ඔව් නය ගෙවන්න කල් යයි නමුත් deal එකේ අනුවනේ වැඩේ වෙන්නේ. කවුරුත් නය දෙන්නේ නැහැ නිකන් ආසාවට හරි අපිට ආදරේට හරි. එහෙමනං බං සල්ලි නිකං දෙනවනේ, ඔය සහෝදරයෙකුගෙන් හදිස්සියකදී ණයක් ඉල්ලගන්න එක වගේ නෙමෙයිනේ. හැමෝටම ඕන අපිව හිරකරන්න. හිරකරලා අර උබ කිව්වා වගේ රත්තරන් ටිකයි ඉඩමුයි අයිති කොරගන්න. ඉතින් අපි ගානට වැඩේ කරගන්න දැනගන්න ඕන වැඩේ ගස්සගන්නේ නැතුව. අනික් එක චීනෙන් නය දුන්නේ හයිවේ එකට විතරක් නෙමෙයි. මහින්ද චින්තනේ පත ප්‍රොජෙක්ට් තිබ්බ. ඒවා ඔක්කොම කරනගමන් උගේ බඩත් උගේ පරම්පරාවත් ඔක්කොම හම්බ කරගන්න හැදුව, ඉතිං මිනිස්සුන්ට ඕන උනා සුපර් මෑන් කෙනෙක් ගෙන්නන්න මහින්දයගේ හොර වැඩ දැකල. ඕක කරේ විපක්ස්හෙන්, ඉන්ටර්නෙට් එකේ ෆොටෝ එඩිට් කර කර ඩබල් කර කර මඩ ගහ ගහ UNP එකෙන්. ඉතිං මිනිස්සු හිතුව සුපර් මැන් ඇවිල්ල දුෂණ නැතිකරලා මේක තවත් සිංගප්පුරුවක් කොරයි කියල කිසිම ප්‍රයෝගික නැති දෙයක් ගැන බලාපොරොත්තුවක් තියාගෙන.
දැන් අපිට වෙලා තියෙන්නෙත් ඒ ඉස්සරහට තියපු කකුල පස්සට ගන්නේ නැතුව ප්‍රයෝගික නැති සුපර් මැන් හොයන්න නැත්තන් වෙන සිස්ටම් එකක් හදන practical ක්‍රමයක් ගැන බලන එක.


