China Corona වෙෙරසය_ඉතා අවධානම්

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    100,999
    113
    34
    Kalutara
    චීනේ රස්සාවක් කරන කෙල්ලෙක් හම්බුනා බුකියෙන් කාලෙකට කලින්. මැරිලද දන්නේ නෑ දැන් :baffled:
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    මෙහෙම අවදානමක් තියගෙන මුන් කොහොමද බන් ජොබ් වලට එහෙම යන්නෙ
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    මාත් එක්ක වැඩ කරනවා චිනෙක් මූ මට ඊයෙ කියනවා මුගේ වීස එකට කෙලවිලා එමිග්‍රේෂන් එකට බ්‍රදර් උනත් චීනෙට යන්නේ නෑලු :shocked::shocked::lol::lol: