China LOku Seen

dushbush

Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    China Wala Gmail , Facebook ehema Ban Karala KIyanne attada ?

    Dan man lagadi yanna innwa China Print exhibition ekata mata danganna labuna viber ehmath wada na kiyala
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,964
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    mama danna widhihta ow.. Google wenuwata baidu use karanawaa ..viber nam hariyatama danne naa.. wechat viber wenuwata use karanna puluwan viber ban nam
     
    Last edited:

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ඔව් උන්ගේ ඔය මුකුත්ම වැඩ නැහැ.. අඩුම ගානේ ගුගල් දෙයියා වත් නැහැ :P
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    fva2aa.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,327
    21,966
    113
    Gotland
    Google services na. ekai oya Xiaomi china rom wala playstore natte. google wenuwata unge Baidu kiyala service ekak thiye.

    Facebook hitan blocked. FB, chat wage social media walata unge QQ kiyala service ekak thiye.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    උන් ඔය සේරම ෆිල්ටර් බන් කරන්න great wall කියල firewall එකකුත් හදල තියෙන්නේ
    දැන් සැහෙන කලෙක ඉදන් එකෙන් ෆිල්ටර් කරනවා :baffled::baffled:
    තෛකෙන වැඩමේවා
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,755
    12,919
    113
    China Wala Gmail , Facebook ehema Ban Karala KIyanne attada ?

    Dan man lagadi yanna innwa China Print exhibition ekata mata danganna labuna viber ehmath wada na kiyala

    China wala fb, twitter, google, yahoo, whatsapp, viber na

    baidu, qq mail, we chat, line thamai thiyenne :frown: :baffled:
     

    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    VPN 1k buy karala palayan,, $5 -$10 wenakota maseyak wage can,, akko lifetime plan thiyeei $30 ta wage,, ahe srama block,, VPN aken athal ake yanna,,hotspot shield dan playan akko aka free
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    උන් ඔය සේරම ෆිල්ටර් බන් කරන්න great wall කියල firewall එකකුත් හදල තියෙන්නේ
    දැන් සැහෙන කලෙක ඉදන් එකෙන් ෆිල්ටර් කරනවා :baffled::baffled:
    තෛකෙන වැඩමේවා

    :yes::yes: The Golden Shield
    https://en.wikipedia.org/wiki/Golden_Shield_Project

    මම දන්න තරමින් ගිය අවුරුද්දක Google එකෙන්ද කොහෙද මේක bypass/hack කලා. ඒත් සුළු තත්පර ගාණක් විතරයි රිංගගන්න පුලුවන් උනේ. චීනා එක්ක සෙල්ලම් නෑ පුතෝ :lol:


    cover.jpg
     
    Last edited: