china new year

netnet

Well-known member
  • Oct 6, 2016
    9,265
    8,033
    113
    ado ali eken badu godak oder kala
    passe thama danne unge new year kiyla
    February 2 wenakan. me para masa 2 k wath yai
    mama hitanne :sorry::sorry:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උන්ගෙ අළුත් අවුද්ද පටන් ගන්නෙ මේ මාසෙ 25.දවස් හතරක නිවාඩුවක් උනාට සාමාන්‍යයෙන් සතියක්,දෙකක් උන් නිවාඩුව ගන්නවාමයි.උන් අවුරුදු චාරිත්‍ර ඵහෙම අකුරට කරනවා..අපේ උන්ට නම් දැන් ගාණක්වත් නෑනේ.මොකක්ද ෛවරසයක් තියෙන නිසා මේ පාර නම් හොඳටම සමරන ඵකක් නෑ..