යාළුවනේ, මගේ යාලුවෙක් චිනේ (Shanghai & Beijing) යනවා. ඉතින් මට චීනෙන් ෆෝන් එකක් ගෙන්න ගන්න ඕන වෙලා තියනවා. මගේ බජට් එක උපරිම Rs 25000 යි.
ඉතින් ඒ ගානට චීනෙන් ගන්න පුළුවන් හොද ෆෝන් මොනවද තියෙන්නේ ???
දන්නේ නැත්නම් bump එකක් දාගෙන යමු හොඳේ. Rep+ දෙමි.
ඉතින් ඒ ගානට චීනෙන් ගන්න පුළුවන් හොද ෆෝන් මොනවද තියෙන්නේ ???
දන්නේ නැත්නම් bump එකක් දාගෙන යමු හොඳේ. Rep+ දෙමි.
Last edited: