මේ සිතුවම මොන විහාරයේ සිතුවමක්ද? විස්තර දන්නව නං කියන්න. අධ්‍යයන කටයුත්තක් සඳහා
dog123 Well-known member Sep 25, 2007 2,751 3,661 113 May 21, 2021 #1 මේ සිතුවම මොන විහාරයේ සිතුවමක්ද? විස්තර දන්නව නං කියන්න. අධ්‍යයන කටයුත්තක් සඳහා Reactions: hodakolla, Lionzzz, cat123 and 1 other person
bonty89 Well-known member Feb 20, 2009 3,777 8,072 113 May 21, 2021 #2 මෙම සිතුවම පෙර රජ දවස හෙළ රාජකීය පරම්පරාවෙන් පැවතගෙන එන විසි එක් වෙනි සියවසට අයත් යැයි සැලකෙන නවීන පන්නයේ වරාය නගර නම් ලෙනෙහි සිතුවම් කරන ලද්දා වූ එකක් බවයි මගේ මතකය නම්....
මෙම සිතුවම පෙර රජ දවස හෙළ රාජකීය පරම්පරාවෙන් පැවතගෙන එන විසි එක් වෙනි සියවසට අයත් යැයි සැලකෙන නවීන පන්නයේ වරාය නගර නම් ලෙනෙහි සිතුවම් කරන ලද්දා වූ එකක් බවයි මගේ මතකය නම්....
cat123 Well-known member Sep 25, 2007 2,613 4,309 113 May 21, 2021 #5 ඕක කාල්ටන් රජමහා විහාරයේ සිතුවමක් සුංකා ලං නම් ප්‍රසිද්ධ චීන ජාතික චිත්‍ර ශිල්පියා විසින් සිතුවම් කරන ලද්දක්. මෙහි කාලය නිර්ණය කර නැත. Reactions: Heshan Daminda
ඕක කාල්ටන් රජමහා විහාරයේ සිතුවමක් සුංකා ලං නම් ප්‍රසිද්ධ චීන ජාතික චිත්‍ර ශිල්පියා විසින් සිතුවම් කරන ලද්දක්. මෙහි කාලය නිර්ණය කර නැත.
shadow134 Well-known member Jul 21, 2020 3,154 10,326 113 May 21, 2021 #7 හොර ගෙඩියා.. දන්නෑ වගේ අහන හැටි. ලිපිනය- ටොයියන්ලෝකාරාමය, ජෙප්පන්ගොඩ හන්දිය, සිරිකොත. Reactions: Heshan Daminda
saturn Well-known member Mar 21, 2015 5,310 9,019 113 Around the world May 21, 2021 #9 Don Juwan Nanda Seeni