China - SL (2021)

dog123

Well-known member
  • Sep 25, 2007
    2,764
    3,683
    113
    මේ සිතුවම මොන විහාරයේ සිතුවමක්ද?
    විස්තර දන්නව නං කියන්න. අධ්‍යයන කටයුත්තක් සඳහා

    123.jpg
     

    bonty89

    Well-known member
  • Feb 20, 2009
    3,799
    8,109
    113
    මෙම සිතුවම පෙර රජ දවස හෙළ රාජකීය පරම්පරාවෙන් පැවතගෙන එන විසි එක් වෙනි සියවසට අයත් යැයි සැලකෙන නවීන පන්නයේ වරාය නගර නම් ලෙනෙහි සිතුවම් කරන ලද්දා වූ එකක් බවයි මගේ මතකය නම්....
    🧐
    🧐
    🧐
     

    cat123

    Well-known member
  • Sep 25, 2007
    2,626
    4,325
    113
    ඕක කාල්ටන් රජමහා විහාරයේ සිතුවමක්
    😝
    සුංකා ලං නම් ප්‍රසිද්ධ චීන ජාතික චිත්‍ර ශිල්පියා විසින් සිතුවම් කරන ලද්දක්. මෙහි කාලය නිර්ණය කර නැත.
    😂
     
    • Haha
    Reactions: Heshan Daminda

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,326
    113
    හොර ගෙඩියා.. දන්නෑ වගේ අහන හැටි. :sneaky:

    ලිපිනය-

    ටොයි‍යන්ලෝකාරාමය,
    ජෙප්පන්ගොඩ හන්දිය,
    සිරිකොත.
     
    • Haha
    Reactions: Heshan Daminda