tracking boru da ethakota?ඕව මමනං හිතන්නෙ මෙහෙ warehouse වල ගෙන්නපුව ඇති කලින්
මම අදුරන කොල්ලෙක්ගෙ කලිසමේ නූලක් පැටලිල කකුලට ඇදිල කපල ගියා හෙන ඩේන්ජරස් බාන්ඩයක් ඕක
------ Post added on Dec 23, 2021 at 9:51 PM
tracking boru da ethakota?ඕව මමනං හිතන්නෙ මෙහෙ warehouse වල ගෙන්නපුව ඇති කලින්
මම අදුරන කොල්ලෙක්ගෙ කලිසමේ නූලක් පැටලිල කකුලට ඇදිල කපල ගියා හෙන ඩේන්ජරස් බාන්ඩයක් ඕක
------ Post added on Dec 23, 2021 at 9:51 PM
ඕකෙන් සේෆ් විදියට කපන්න පුලුවන් එකම දේ තමයි මෙටල් කටින් ඩිස්ක් එකක් දාල යකඩ කපන එකyes, plywood, wood etc. cutter blade eka anuwa one ekak kapaganna pluwan wei.
Yesඒක තමා මාත් කියන්න හැදුවේ. හොදට හයි කරලා පාවිච්චි කරන්න. දැනට ඔය පවිච්චි කරනවානම් අවුලක් නෑ. ගොඩක් අය කියන්නේ ඕකට එන තලේ පැටලේන්න බලනවා කියලා. අපේ office එකේ අයියා කෙනේක්ගේ කකුල ඇටේට එනකම්ම කපලා ගියා. පැටලිලා අත ඇරිලා. මිනිහානම් අතේ තියාන කපලා තියේන්නේ. මාස දේකක් විතර අමාරුවෙන් හිටියේ දැන්නම් අවුලක් නෑ. යකා වගේ කැරකෙන හින්දා පරිස්සමට.
thanx bro, speed controller ekak gatta aliexpres eken. ethakota shape neda?ඕකෙන් සේෆ් විදියට කපන්න පුලුවන් එකම දේ තමයි මෙටල් කටින් ඩිස්ක් එකක් දාල යකඩ කපන එක
මොනම හේතුවකට වත් ලී කපන්න කියලා ඔය හාඩ්වෙයා වල තියන තලේ ග්රයින්ඩරේට දාන්න එපා, ලී කපන තල ග්රයින්ඩර් වල වගේ high rpm වලින් වැඩකරන එක පට්ටම ඩේන්ජරස්, ඔය බ්ලේඩ් එක ඇග්රසිවු වැඩියි ඒක නිසා ලීයට බදල අහුවෙලා ලීය කැපෙන්නෙ නැතිව ග්රයින්ඩරේ ඇදිලා යනවා(kick back) ඔය බ්ලේඩ් එක දාල කික්බැක් උනොත් අනිවා හොස්පිටල්, සැහෙන චාන්ස් එකක් තියනවා මැරෙන්න උනත්
ලංකා වෙල්ඩර්/වඩු කාර්මික දැනුම කියලා fb group දෙකක් තියනවා ඒ දෙකේ හිටපු ගමන් ඕකට කැපිලා ෆොටෝ දානවා, සමහර උන් මැරිලා තියනවා ඕකට කැපිලා.
අදාල දේට අදාල ටූල් එක යූස් කරන්න, ලී කපන්න ඕන නම් Circular saw එකක් හරි jigsaw එකක් හරි ගන්න
Yes
ඒත් මචන් ග්රයින්ඩරෙන් ලී කපන්න යන්න එපා කියලා තමයි මම කියන්නෙthanx bro, speed controller ekak gatta aliexpres eken. ethakota shape neda?
meka 1800k wage une machn, circular saw ekak 7000+ඒත් මචන් ග්රයින්ඩරෙන් ලී කපන්න යන්න එපා කියලා තමයි මම කියන්නෙ
ඔය ගැජමැටික් ටික ගනිපු ගානෙන් උඹට සර්කියුලර් සෝ එකක් ගන්න තිබ්බා මම හිතන්නෙ.
Oka patta danger, safety adui, balagena wadak karapan, grinder ekata ahuwunoth kohe hari kiyanna ona nane...yes, plywood, wood etc. cutter blade eka anuwa one ekak kapaganna pluwan wei.
circular saw thama pattama safe lee walata, nathnam table saw thama, use karapuwa circular saw ganna, fb eke yanthra upakarana page eke patta aduwata watenawa hiti gamanmeka 1800k wage une machn, circular saw ekak 7000+
anyway thanx for advice bro.
thanx bro for advice...Oka patta danger, safety adui, balagena wadak karapan, grinder ekata ahuwunoth kohe hari kiyanna ona nane...
circular saw thama pattama safe lee walata, nathnam table saw thama, use karapuwa circular saw ganna, fb eke yanthra upakarana page eke patta aduwata watenawa hiti gaman
------ Post added on Dec 24, 2021 at 3:47 PM