China to Sri Lanka දවස් 10 න් ආවා | Daraz.lk

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,013
    8,850
    113
    Cenon
    cenon.com
    ඕව මමනං හිතන්නෙ මෙහෙ warehouse වල ගෙන්නපුව ඇති කලින්

    මම අදුරන කොල්ලෙක්ගෙ කලිසමේ නූලක් පැටලිල කකුලට ඇදිල කපල ගියා හෙන ඩේන්ජරස් බාන්ඩයක් ඕක
    ------ Post added on Dec 23, 2021 at 9:51 PM
    tracking boru da ethakota?
     
    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    Capture.JPG
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    yes, plywood, wood etc. cutter blade eka anuwa one ekak kapaganna pluwan wei.
    ඕකෙන් සේෆ් විදියට කපන්න පුලුවන් එකම දේ තමයි මෙටල් කටින් ඩිස්ක් එකක් දාල යකඩ කපන එක
    මොනම හේතුවකට වත් ලී කපන්න කියලා ඔය හාඩ්වෙයා වල තියන තලේ ග්‍රයින්ඩරේට දාන්න එපා, ලී කපන තල ග්‍රයින්ඩර් වල වගේ high rpm වලින් වැඩකරන එක පට්ටම ඩේන්ජරස්, ඔය බ්ලේඩ් එක ඇග්‍රසිවු වැඩියි ඒක නිසා ලීයට බදල අහුවෙලා ලීය කැපෙන්නෙ නැතිව ග්‍රයින්ඩරේ ඇදිලා යනවා(kick back) ඔය බ්ලේඩ් එක දාල කික්බැක් උනොත් අනිවා හොස්පිටල්, සැහෙන චාන්ස් එකක් තියනවා මැරෙන්න උනත්
    ලංකා වෙල්ඩර්/වඩු කාර්මික දැනුම කියලා fb group දෙකක් තියනවා ඒ දෙකේ හිටපු ගමන් ඕකට කැපිලා ෆොටෝ දානවා, සමහර උන් මැරිලා තියනවා ඕකට කැපිලා.
    අදාල දේට අදාල ටූල් එක යූස් කරන්න, ලී කපන්න ඕන නම් Circular saw එකක් හරි jigsaw එකක් හරි ගන්න

    ඒක තමා මාත් කියන්න හැදුවේ. හොදට හයි කරලා පාවිච්චි කරන්න. දැනට ඔය පවිච්චි කරනවානම් අවුලක් නෑ. ගොඩක් අය කියන්නේ ඕකට එන තලේ පැටලේන්න බලනවා කියලා. අපේ office එකේ අයියා කෙනේක්ගේ කකුල ඇටේට එනකම්ම කපලා ගියා. පැටලිලා අත ඇරිලා. මිනිහානම් අතේ තියාන කපලා තියේන්නේ. මාස දේකක් විතර අමාරුවෙන් හිටියේ දැන්නම් අවුලක් නෑ. යකා වගේ කැරකෙන හින්දා පරිස්සමට.
    Yes
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,013
    8,850
    113
    Cenon
    cenon.com
    ඕකෙන් සේෆ් විදියට කපන්න පුලුවන් එකම දේ තමයි මෙටල් කටින් ඩිස්ක් එකක් දාල යකඩ කපන එක
    මොනම හේතුවකට වත් ලී කපන්න කියලා ඔය හාඩ්වෙයා වල තියන තලේ ග්‍රයින්ඩරේට දාන්න එපා, ලී කපන තල ග්‍රයින්ඩර් වල වගේ high rpm වලින් වැඩකරන එක පට්ටම ඩේන්ජරස්, ඔය බ්ලේඩ් එක ඇග්‍රසිවු වැඩියි ඒක නිසා ලීයට බදල අහුවෙලා ලීය කැපෙන්නෙ නැතිව ග්‍රයින්ඩරේ ඇදිලා යනවා(kick back) ඔය බ්ලේඩ් එක දාල කික්බැක් උනොත් අනිවා හොස්පිටල්, සැහෙන චාන්ස් එකක් තියනවා මැරෙන්න උනත්
    ලංකා වෙල්ඩර්/වඩු කාර්මික දැනුම කියලා fb group දෙකක් තියනවා ඒ දෙකේ හිටපු ගමන් ඕකට කැපිලා ෆොටෝ දානවා, සමහර උන් මැරිලා තියනවා ඕකට කැපිලා.
    අදාල දේට අදාල ටූල් එක යූස් කරන්න, ලී කපන්න ඕන නම් Circular saw එකක් හරි jigsaw එකක් හරි ගන්න

    Yes
    thanx bro, speed controller ekak gatta aliexpres eken. ethakota shape neda?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    thanx bro, speed controller ekak gatta aliexpres eken. ethakota shape neda?
    ඒත් මචන් ග්‍රයින්ඩරෙන් ලී කපන්න යන්න එපා කියලා තමයි මම කියන්නෙ
    ඔය ගැජමැටික් ටික ගනිපු ගානෙන් උඹට සර්කියුලර් සෝ එකක් ගන්න තිබ්බා මම හිතන්නෙ.
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,013
    8,850
    113
    Cenon
    cenon.com
    ඒත් මචන් ග්‍රයින්ඩරෙන් ලී කපන්න යන්න එපා කියලා තමයි මම කියන්නෙ
    ඔය ගැජමැටික් ටික ගනිපු ගානෙන් උඹට සර්කියුලර් සෝ එකක් ගන්න තිබ්බා මම හිතන්නෙ.
    meka 1800k wage une machn, circular saw ekak 7000+
    anyway thanx for advice bro.
     
    • Like
    Reactions: saja

    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    926
    616
    93
    yes, plywood, wood etc. cutter blade eka anuwa one ekak kapaganna pluwan wei.
    Oka patta danger, safety adui, balagena wadak karapan, grinder ekata ahuwunoth kohe hari kiyanna ona nane...

    meka 1800k wage une machn, circular saw ekak 7000+
    anyway thanx for advice bro.
    circular saw thama pattama safe lee walata, nathnam table saw thama, use karapuwa circular saw ganna, fb eke yanthra upakarana page eke patta aduwata watenawa hiti gaman
    ------ Post added on Dec 24, 2021 at 3:47 PM
     
    • Love
    Reactions: Cenon

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,013
    8,850
    113
    Cenon
    cenon.com
    Oka patta danger, safety adui, balagena wadak karapan, grinder ekata ahuwunoth kohe hari kiyanna ona nane...

    circular saw thama pattama safe lee walata, nathnam table saw thama, use karapuwa circular saw ganna, fb eke yanthra upakarana page eke patta aduwata watenawa hiti gaman
    ------ Post added on Dec 24, 2021 at 3:47 PM
    thanx bro for advice...
     
    • Like
    Reactions: saman.kumara333