yes, plywood, wood etc. cutter blade eka anuwa one ekak kapaganna pluwan wei.ඔකට ග්රයිඩර් එක සෙට්කරන්නද තියේන්නේ. මොනවා කපන්නද ගෙනාවේ
yes mage hair trimmer eka 6kin wage awa.Daraz nam dawas 7n awilla thiyenawa China wala indan gedaratama
Too dangerousyes, plywood, wood etc. cutter blade eka anuwa one ekak kapaganna pluwan wei.
ow neda, mn dakka kickback seen eka.Too dangerous
Balagena karapan podda gassunoth iwarai
Grinder eke high rpm nisa wood cutting bladeow neda, mn dakka kickback seen eka.
ඒක තමා මාත් කියන්න හැදුවේ. හොදට හයි කරලා පාවිච්චි කරන්න. දැනට ඔය පවිච්චි කරනවානම් අවුලක් නෑ. ගොඩක් අය කියන්නේ ඕකට එන තලේ පැටලේන්න බලනවා කියලා. අපේ office එකේ අයියා කෙනේක්ගේ කකුල ඇටේට එනකම්ම කපලා ගියා. පැටලිලා අත ඇරිලා. මිනිහානම් අතේ තියාන කපලා තියේන්නේ. මාස දේකක් විතර අමාරුවෙන් හිටියේ දැන්නම් අවුලක් නෑ. යකා වගේ කැරකෙන හින්දා පරිස්සමට.Grinder eke high rpm nisa wood cutting blade
Set wenne na
මම අදුරන කොල්ලෙක්ගෙ කලිසමේ නූලක් පැටලිල කකුලට ඇදිල කපල ගියා හෙන ඩේන්ජරස් බාන්ඩයක් ඕකඒක තමා මාත් කියන්න හැදුවේ. හොදට හයි කරලා පාවිච්චි කරන්න. දැනට ඔය පවිච්චි කරනවානම් අවුලක් නෑ. ගොඩක් අය කියන්නේ ඕකට එන තලේ පැටලේන්න බලනවා කියලා. අපේ office එකේ අයියා කෙනේක්ගේ කකුල ඇටේට එනකම්ම කපලා ගියා. පැටලිලා අත ඇරිලා. මිනිහානම් අතේ තියාන කපලා තියේන්නේ. මාස දේකක් විතර අමාරුවෙන් හිටියේ දැන්නම් අවුලක් නෑ. යකා වගේ කැරකෙන හින්දා පරිස්සමට.