China wala witharak dakinna labena dewal

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්




    fUzQWas.jpg

    :shocked::shocked::shocked::shocked::shocked::shocked:
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,357
    2,926
    113
    මාතර

    මොනවා උනත් මේ ආසියාවෙ මන් දන්න තරමින් පොලිටික්ස් සහ වෙන සුළු (සුළු නෙවෙයි අම්බානක :D) අඩුපාඩු තිබ්බත් සින්ංහළු කියන්නෙ දියුණු ජාතියක් බන් සිතිවිලි වලින් සහ අනෙකුත් ක්‍රියාවන් වලින්

    True machan :yes::yes:
     

    Misha_K

    Member
    Oct 23, 2017
    1,150
    1,616
    0
    Patta machn :love:

    You must spread some Reputation around before giving it to Misha_K again :sorry:


    ballo puso kana evath danna epaya bn...thuk witharak matanam penna bari ratak


    North korea hondai wage


    Thanks machan


    EMINƎM;23654958 said:

    Ptta bn


    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to Misha_K again.


    bump +++++

    වෝල් මාර්ට් කතාවනම් පට්ට බොරු ...

    60% alcohol wine patta

    yeah it's probably wrong but in china eating dogs, alligators and snakes is normal thing :)


    thanks all.....
     

    Misha_K

    Member
    Oct 23, 2017
    1,150
    1,616
    0


    සිරාවටම මුන් මහ චාටර් ජාතියක් .මුන්ට ලොකෙ බලවත් කම හම්බ උනොත් නන්නත්තාරයි. ඇමරිකාවෙ නම් හිතන්න නිදහස හරි අගයනවා අඩුපාඩු එක්ක උනත්. මුන්ගෙ ඒක බැහැ. මුන් තනිකර කරන්නෙ බුද්ධිමය දෙපල අමු අමුවෙ මංකොල්ලා කන එක. මුන්ගෙ තියෙන සර්ච් එන්ජින්ස්, වීඩියො හොස්ට් සර්විසස් ,සොෆ්ට්වෙයාර්ස්, ෆොන්ස් සෙරම කොප්ප ගහපුවා.
    බල්ලො පූසො මරාගෙන කන කාලකණ්ණි ජාතියක්

    මොනවා උනත් මේ ආසියාවෙ මන් දන්න තරමින් පොලිටික්ස් සහ වෙන සුළු අඩුපාඩු තිබ්බත් සින්ංහළු කියන්නෙ දියුණු ජාතියක් බන් සිතිවිලි වලින් සහ අනෙකුත් ක්‍රියාවන් වලින්

    :yes::yes::love:
     

    Misha_K

    Member
    Oct 23, 2017
    1,150
    1,616
    0
    interesting place



    Dog meat is only consumed in one province and most of the Chinese don't eat dog meat. I been to many regions and most dislike dog meat.
    Eating cockroaches never heard or seen but they do eat some different type of insects. But most stick with the regular food.

    It's a Great country. You just need to travel/live there to see what's really happening
    Only issue is the strict government policies as one of the elakiri member stated earlier on the thread

    ela chine pare accident unama kauruth ganan ganne ne bn eka adui methanata


    මරුසිරා;23655417 said:
    චීනා බම්ප්


    :D:D
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown


    සිරාවටම මුන් මහ චාටර් ජාතියක් .මුන්ට ලොකෙ බලවත් කම හම්බ උනොත් නන්නත්තාරයි. ඇමරිකාවෙ නම් හිතන්න නිදහස හරි අගයනවා අඩුපාඩු එක්ක උනත්. මුන්ගෙ ඒක බැහැ. මුන් තනිකර කරන්නෙ බුද්ධිමය දෙපල අමු අමුවෙ මංකොල්ලා කන එක. මුන්ගෙ තියෙන සර්ච් එන්ජින්ස්, වීඩියො හොස්ට් සර්විසස් ,සොෆ්ට්වෙයාර්ස්, ෆොන්ස් සෙරම කොප්ප ගහපුවා.
    බල්ලො පූසො මරාගෙන කන කාලකණ්ණි ජාතියක්

    මොනවා උනත් මේ ආසියාවෙ මන් දන්න තරමින් පොලිටික්ස් සහ වෙන සුළු අඩුපාඩු තිබ්බත් සින්ංහළු කියන්නෙ දියුණු ජාතියක් බන් සිතිවිලි වලින් සහ අනෙකුත් ක්‍රියාවන් වලින්
    සිතිවිලි වලින් දියුනුයි නම් ග්‍රාමසේවක කෙනෙක්ව ජනාධිපති කරයිද යකූ
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    සිතිවිලි වලින් දියුනුයි නම් ග්‍රාමසේවක කෙනෙක්ව ජනාධිපති කරයිද යකූ




    ග්‍රාමසේවක් ----> ජනාධිපති කියන සංකල්පයට මන් විරුද්ධ නැහැ.
    ඇමරිකාවෙ දුප්පත් ඉස්කොලෙකට ගියෙ නැති එබ්‍රහම් ලින්කන් ජනාධිපති උනා.ඇමරිකාවෙ ශ්‍රෙෂ්ඨතම ජනාධිපති විදියට පිළිගන්නෙ ඔහුව.
    දැන් මන් කියන්නෙ නැහ හැම එකාම නූගත් එවුන් ජනාධිපති කරහම අපි ඇමරිකාව වෙනවා කියලා
    මෛත්‍රීට ඡන්දෙ දුන්නෙ ග්‍රාමසෙවක වෙලා ඉද්දි නෙමෙ පාර්ලිමෙන්තු මන්ත්‍රී කමෙන් අයින් වෙලා විරුද්ධ පැත්තෙන් ඡන්දෙ ඉල්ලන්න ආපුවහම.
    මන් ඒක තමා කිව්වෙ අපි 100% හරි නැහැ. එත් සංස්කෘතියක් වශයෙන් ගත්තොත් අපි දියුණුයි අනික් ආසියාතික රටවල් බොහොමයක් එක්ක බලද්දි
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,356
    1,310
    113
    Malabe
    උබේ කතාව වැරදියි මචන්. චීනය කියන්නේ අතීතයේ විශාල ලෙස දුර්භික්ෂ සහ සාගත වලින් පෙළුණු කාල වකවානු තිබ්බ රටක්. ඔය වගේ කාල වලදී තමයි මිනිස්සු අතට අහුවෙන හැමදේම ආහාරයට ගන්න පුළුවන් වෙන ආකාරයට යොදා ගත්තේ. ඒකයි ලෝකයේ අනෙක් රටවලට වඩා කෑම වට්ටෝරු දහස් ගණනක් චීන ජාතිකයින් සතුව පවතින්නේ. එක එක රටවල සංස්කෘතික සහ සමාජීය පරිසරය වෙනස්. ඔෂින් කතාව බලන්න . එකේ තියනවා රටේ දුප්පත් මිනිස්සු රාබු බත් අනුභව කරපු හැටි. ඔශින්ලත් රාබු බත් කෑවා.

    අනෙක දැන් තරුණ පරපුර ඔය කෘමි සත්තු , පනුවෝ වර්ග සහ බලු මස් ආහාරයට ගන්නේ නැහැ. පරණ ජෙනරේෂන් එක තමයි ඔය වගේ කෑම තවම කන්නේ. අනෙක චීනයේ බලු මස් තහනම් කරලා තියෙන්නේ. බල්ලෙක් මරල තිබ්බොත් වසර 8 ක සිරදඩුවමකට යටත් වෙන්න වෙනවා.

    මේ ත්‍රෙඩ් එකේ දාල තිබ්බා චීන්නු කැරපොත්තන් ආහාරයට ගන්නවා කියලා. ඒකෙ නම් සත්‍යක් නැහැ. මොකද මෙයාල කන්නේ වෝටර් බග්ස් කියල කෘමි විශේෂය. මේක පරපොත්තෝ කියල වැරදියට වටහාගෙන තියනවා බොහෝ අය. විදෙස් වෙබ් අඩවි වලත් මේක වරද්දාගෙන තියනවා.


    චීනයේ නුසුදුසු දේවල් වලින් නරකම දේ තමයි ඔවුන් සතුව පවතින දේශපාලන ක්‍රමවේදය. මිනිසුන්ට නිදහසක් නැහැ. සියලුම දේවල් අවහිර කරලා තියනවා. තමන්ට කැමති පාලකයෙක් තෝරාගන්න මිනිස්සුන්ට අයිතියක් නැහැ. එක සැරයක් ටියානමන් චතුරශ්‍රයේදී කරපු සත්‍යග්‍රහයට එරහිව චීන රජය විසින් ශිෂ්‍යයින්ගේ ශරීර මතින් යුධ ටැංකි ගෙන ගියා. වෙඩි තියලා දහස් ගණනක් මරා දැමුවා. අනන්න ඒවගේ තද කෘර පාලනයක් තියන රටක්. ලෝකයට තමන්ගේ රටේ මිනිස්සුන්ව විවුර්ත කරලා නැහැ. අන්න ඒවා වැරදි. නැතුව මිනිස්සුන්ගේ සමාජීය සහ ඔවුන්ගේ ආහාර රටාවන් වැරදියි කියලා කියන්න අපට අයිතියක් නැහැ.

    මම මේක ගැන ත්‍රෙඩ් එකක් දාන්නම්. උඹ කියන නිදහස අපිට ඇත්තටම අවශ්‍ය එකක්ද කියලා